27 April 2024

අතුරු අයවැය ශ්‍රී ලංකාවේ අර්බුදය තාර්කිකව තේරුම් ගත්තා – එස්.බී

ඉදිරි මාස 04 සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කළ මේ අවස්ථාව ශ්‍රී ලංකාවේ අර්බුදය ඉතා නිවැරදිව හා තාර්කිකව තේරුම්ගත් අවස්ථාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

නෙළුම් කුළුණේ මෙහෙයුම් එළැඹෙන 15 වනදා ඇරඹෙයි

ශ්‍රී ලාංකේය ජනතාවට නවමු අත්දැකීමක් එක් කරමින් දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන “නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජී එල් පීරිස්ගේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගනි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා ඇතුළු මන්ත්‍රීවරු දහතුන් දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන කණ්ඩායම්ක් ලෙස විපක්ෂයේ අසුන් ගනී.

උද්ඝොෂණයේදී අත්අඩංගුවට ගත් අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගන්නේ නෑ – අගමැති

ශිෂ්‍ය ව්‍යාපාර විසින් ඊයේ (30) පැවැත් වු උද්ඝෝෂණයේදී යමෙක් අත්අඩංගුවට ගෙන ඇත්නම් ඔවුන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ බලාපොරොත්තුවක් නොමැති බව , අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ගජ මිතුරු හොරුන්ව රකින්න අය වැයක් – රවි කුමුදේශ්

අරක්කු සමාගම්වල ගජ මිතුරු හොරුන්ව රකින්න, මහජනතාවගේ බදු වැඩි කරන අය වැයක් බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

පෙළපොත් 2023 වර්ෂයේ දී නිසි වේලාවට සිසුන් අතට – අධ්‍යාපන අමාත්‍යංශය

ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අතුරු අයවැය පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අදින් ඇරඹෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (30) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය ( විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම ) අද (31) ආරම්භ වීමට නියමිතයි.

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැදුම්පත් කැඳවීම සැප්තැම්බර් 05 වනදායි ඇරඹෙයි – සභාපති මහාචාර්ය සම්පත්

2021/2022 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැදුම්පත් කැඳවීම සැප්තැම්බර් 05 ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

හිස වෙස් තැබිමේ මංගල්‍යය උකුවෙල

මාතලේ උකුවෙල ශ්‍රියානි තල්ගහගොඩ කලායතනයේ උඩරට නැටුම් ශීල්පය හැදැරු දරු දැරියන් සදහා හිස වෙස් තැබිම සහ ශිර්ෂාභරණ පැළදවිම ඉකුත් දා උකුවෙල නාගොල්ල විහාරස්ථානයේදි පැවැත්විණි.