27 April 2024

පොලිස් නිලධාරීන්ට හා සිවිල් පුද්ගලයන්ට ත්‍යාග හා ප්‍රශංසා පිරිනැමීම

පොලිස් නිලධාරීන් හා සිවිල් පුද්ගලයන් විසින් සිදු කරන ලද යහපත් ක්‍රියාවන් අගයමින් ඔවුනට ත්‍යාග හා ප්‍රශංසා පිරිනැමීම අද (31) දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර අතරමඟ නැවතුණු ව්‍යාපෘති කඩිනමින් යළි ඇරඹෙයි

ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි (FUJIMARU Satoshi) මහතා සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබඳ සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය යමමොටෝ කොසෝ (YAMAMOTO Koza) මහතා අද (31) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

සාහිත්‍ය යාත්‍රාව ඩෙල්ෆ්ට් දූපතට

“සාහිත්‍ය යාත්‍රා“ පාසල් පුස්තකාල සංවර්ධන හා භාෂා සාහිත්‍යය කලා ප්‍රවර්ධන වැඩසටහන මෙවර යාපනයේ ඩෙල්ෆ්ට් දූපතෙහි පිහිටි ඩෙල්ෆ්ට් ජාතික පාසලේ දී පැවැත්විණි.

පාකිස්ථානයේ දේශපාලන රැලියකට බෝම්බ ප්‍රහාරයක්.. 44 ක් මරුට

පකිස්ථානයේ දේශපාලන රැලියකට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් පුපුරණ ද්‍රව්‍ය පුපුරුවා හැරීමෙන් පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් 200 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දේශපාලන කුහකයින් නිසා රත්නපුරේ සංවර්ධනය හැමදාම පිටුපසට ගියා – රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල්

දේශපාලන කුහකයින් ගේ කකුලෙන් ඇදීම, කඩාකප්පල් කාරී වැඩ නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධනය හැමදාම පිටුපසට ගිය බව වරාය හා ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

දේශපාලන කල්ලි භේද ගමේ තියාගන්න එපා – දුමින්දගෙන් ගමේ දේශපාලනයට අවවදායක්

දේශපාලන කල්ලි භේද ගමේ තියාගන්න නොගත යුතු බවත් එය මැතිවරණ කාලයට පමණක් තියා ගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ආණ්ඩුව වගේම විපක්ෂයත් අතිශය දුෂිතයි – නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු

පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුන් වාහන ගෙන්වීමේ බලපත්‍රය අවභාවිතා කරන බව නිතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසයි.

ශ්‍රී ලංකාව තුල ත්‍රස්තවාදයට ඉඩක් නැත – රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්

ශ්‍රී ලංකාව තුල ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නැති බවත් ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුබල දෙන ඕනෑම ආකාරයක ක්‍රියා සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කරන බවත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රම්ත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ආයෝජන සඳහා හිතකර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි – මන්ත්‍රී මධුර

ආයෝජන සඳහා හිතකර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බව ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර පහසුකම් ඉහළ දැමීම සඳහා අවශ්‍ය නිර්දේශ සකස් කිරීම සඳහා වූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසයි.

කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අයෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

කෙසෙල්වත්ත, මාටිස් ලේන් ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පාරේ සිටි පුද්ගලයෙකුට ගිනි අවියෙන් වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.