27 April 2024

රූමි මොහොමඩ් ලබන 06 වනදා දක්වා රිමාන්ඩ්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනගාර ගත කරන ලෙස අද (31) කොළඹ මහාධිකරණය විසින් නියෝග කළේය.

කන්කසන්තුර වරාය සංවර්ධනයට ඇමැති ජොන්ස්ටන්ගෙන් නිලධාරීන්ට උපදෙස්

කන්කසන්තුර වරාය පුළුල් කිරීම සහ නව සංවර්ධන කටයුතු ඇරඹීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නැයි වරාය හා නාවික කටයුතු සහ මාර්ග සහ මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

පුවත්පතේ හැම අකුරක්ම වැරදියි – කථානායක සැර ප්‍රකාශයක්

කථානායක කරුගෙන් පොලිස් කොමිසමට බලපෑම්” යන මැයෙන් අද (31) දින ප්‍රධාන පෙලේ ජාතික පුවත්පතක පලව ඇති ප්‍රවෘත්තිය සෑම අකුරක් පාසාම සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

භික්ෂුන්ට මැතිවරණ තරඟ නුසුදුසුයි – පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමි

භික්ෂුන් වහන්සේලා දේශපාලනයට වඩා ඉහළ ස්ථානයක සිටිය යුතු බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පැවසුහ.

රූමී මොහොමඩ් අත්අඩංගුවට

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(31) පෙරවරුවේ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගල තොරතුරු එකම ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනපති අවධානය

ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධානය යොමු වී තිබේ.

SLIATE ආයතන සඳහා බදවා ගන්නා සිසුන් වැඩි කරනවා – රාජ්‍ය අමාත්‍ය තිලංග  

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන සඳහා වාර්ෂිකව බඳවාගන්නා සිසුන් සංඛ්‍යාව ඉදිරියේදී තිස් දහසක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි.

රාජිත සේනාරත්න රටින් පලායාමේ උත්සාහයක…

අධිකරණයෙන් ඇප හිමි වූ හිටපු ඇමැති රාජිත සේනාරත්න රටින් පලායාමට උත්සාහයක් ගනිමින් සිටින බවට සැක සහිත යැයි මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේෙ අනුරාධපුර ප්‍රදේශයේ‍ෙ පැවති මාධ්‍ය හමුවකදයෙ. තව දුරටත් ඔහු කියා සිටියේ, මීට පෙර අවස්ථාවක දී හිටපු ඇමති රාජිත සේනාරත්න කළ දූෂණ හේතුවෙන් ඔහුගේ මන්ත්‍රී ධුරය පවා අහෝසි කර ඇති බව […]