27 April 2024

රට නරක තැනක තියෙන්නේ.. අපිට එකතු වෙන්න කෙනෙකුත් නෑ- හිටපු ජනපති

පවතින කාලය තුළ අවුල් හදාගන්න හොඳ නැති වන්නේ මේ වන විට රට නරක තැනක තිබෙන නිසා බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අපේ ළග ඉදන් අපිව කාලා ජනවරමක් අරගන්න අපි ඉඩ දෙන්නේ නෑ – ඇමැති ගාමිණි

ආණ්ඩුවට එරෙහි ජනතාව ඉදිරියේදී ප්‍රකාශ නිකුත් කිරිම පිළිබඳ විනයක පරික්ෂණයක් පැවැත්විය යුතු බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජේසු විද්‍යාලයේ සංචාරයක

ශ්‍රී ලංකාව සම්බන්ධ ගැටලු සහ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජීසස් කොලේජ් (Jesus College) වෙත ගිය බව විදේශ අමාත්‍යංශය පවසයි.

පවුල් ආරවුලකින් නැන්දනිය මරුට

අඟුරුවාතොට, රෙමුණ ප්‍රදේශයේ නිවසක ඊයේ (30) රාත්‍රියේ ඇති වු පවුල් ආරවුලකින් වයස අවුරුදු 58 ක කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

රාජ්‍ය ඇමැති දයාසිරිට ගෞරව සම්මානයක් හිමිවෙයි

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට තිරසාර සංවර්ධන ඉලක්ක සදහා ආදර්ශමත් නායකත්වය සහ පරාර්ථකාමී නායකත්වය සදහා සිය කාලය කැපකිරීම වෙනුවෙන් පිදෙන ගෞරව සම්මානය හිමිව තිබේ.

නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නගෙන් නව ශ්‍රී ලංකා වාර්තා 02ක්

2021 ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී මිටර් 1500 සහ මිටර් 5000 කාන්තා ධාවන ඉසව්වන්ගෙන් නව ශ්‍රි ලංකා වාර්තා 02ක් පිහිටුවීමට, ආසියානු රන් පදක්කම්ලාභි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා, කාන්තා නායක නැවි ගයන්තිකා අබේරත්න අද (31) සමත් විය.

කෘෂි රසායන ගෙන්වන්නේ වගා කන්නය ඉවර වුනාමද?- මන්ත්‍රී රෝහිණි

කැබ්නට් රැස්වීමේ දී එකම වල් නාශකයක් හෝ නැතිව කෘමි නාශක, දිලීර නාශක කිහිපයක් ගෙන්වන්න ආණ්ඩුව අනුමැතිය ගන්නට හදන බවත් එය ගොවියාගේ ඇස් බැඳවා කුඹුරුට හේනට දක්කන්න හදන ප්‍රෝඩාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

රටට සහ ජනතාවට ඵලදායී අයවැයක් ඉදිරිපත් කරනවා – මුදල් ඇමැති බැසිල්

එළඹෙන 12 වනදා රටට සහ ජනතාවට ඵලදායී අයවැයක් ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.