27 April 2024

මහින්ද ආගමනයෙන් තානාපතිවරුන්ට උන්හිටි තැන් අහිමි වෙයි…..!

ශ්‍රී ලංකාව තුළ ඇති වු දේශපාලන බල පෙරළියත් සමඟ ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරුන්ට රැකියා අහිමි වන තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. විදේශ රටවලින් ඇති කරනු ලැබු බලපෑම් මත මෙම තත්ත්වයට පත්ව ඇති බවයි විදේශ අමාත්‍යංශය ආරංචි මාර්ග කියා සිටින්නේ.

තීරණාත්මකයි ..! මහින්දට 111 ක් ෂුවර්

නව අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් මේ වන විට කියා සිටිනේනේ පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි. එහිදී විශ්වාසභංගයක් ගෙන ඒමටත් ඒ අනුව ඡන්දයක් පවත්වා එහි බහුතරය අනුව අගමැතිවරයා තීරණය කරන ලෙස එක්සත් ජාතික පක්ෂය පවසා සිටි.

කථානායක විශේෂ බලතල පාවිච්චි කරයිද?…

රටේ ඇති වු දේශපාලන බල පෙරළිය සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනපති හමුවෙන් පසුව කතානායක විශේෂ බලතල පාවිච්චි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මුදල් ඇමැති වැඩ පටන් ගනි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික කටයුතු කටයුතු අමාත්‍යවරයා ලෙස අද දින වැඩ භාර ගත්තේය. අද දින පෙරවරුවේ සිය අමාත්‍යංශයේ රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ.

මේවා කැත වැඩ ! පාර්ලිමේන්තුව රැස්වන තුරු සටන අතහරින්නේ නෑ.. රනිල් කියයි !

පාර්ලිමේන්තුව වහා රැස් කරන ලෙස බලකරමින් ආරම්භ කර තිබෙන සටන ජයග්‍රහණය කරන තෙක් ඉදිරියට ගෙන යන බව එජාප නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (30) දින කොල්ලූපිටිය මංසන්දියේ පැවති “යුක්තියේ ජනහඬ” මහජන උද්ඝෝෂණයට සහභාගි වූ ජනතාව අමතමින් ඒ මහතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව යමින් නව අගමැතිවරයෙකු පත් කර ගැනීම කැත වැඩක් බවයි. ප්‍රජාතන්ත්‍ර […]

එජාපයෙන් දෙකක් තව පැයකින් මහින්ද මෛත්‍රි ළගට

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු ධුර දරන දෙදෙනෙකු තව පැයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවන බව වාර්තා වේ. දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන මන්ත්‍රිවරයෙකු හා කාන්තා මන්ත්‍රිවරියක් බවයි.

12 න් 1 ක් අදම යයි… දුනේෂ්ට ඇමැතිකමක් – TTV news හෙළිදරව්ව

එක්සත් ජාතික පක්ෂය මේ වන විට පත්ව ඇති අර්බුධකාරි තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ට වරප්‍රසාද ලබා ගැනීමේ අරමුනින් නව අගමැතිවරයාට සහාය පල කිරීම සඳහා කටයුතු කරමින් පවති.

ගෝඨාට දෙන්න හිටපු එක හේමසිරිට

රටේ අමාත්‍යංශය අතර ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. පසුගිය දිනවලදී හිටපු ජනාධිපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරා ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කරන ලෙස ඉල්ලා විවිධ පාර්ශවයන් මත ප්‍රකාශ කළේය.

එජාපයේ යුක්තිය හඩ වේදිකාවේ 12 ක් මහින්ද ළගට

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර ඇති යුක්තිය හඩ වේදිකාවේ ජනතාව අමතන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු මහින්ද රාජපක්ෂට සහාය දක්වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෛත්‍රිට විශ්වාස මහින්දයි – ඇමැති සමරසිංහ කියයි

නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පත් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ විශ්වාසය ඇති පුද්ගලයා වීම නිසා බව රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පවසයි.