27 April 2024

උසස් අධ්‍යාපන දැවැන්තයා EDEX Expo 2024 මෙවර 20 වැනි වරටත් කොළඹ දි හා මහනුවර දි

ශ්‍රී ලංකාවේ පැරණිතම හා දැවැන්තම උසස් අධ්‍යාපනික, වෘත්තිය මාර්ගෝපදේශණ, පුහුණු හා ව්‍යවසායකත්ව ප්‍රදර්ශණය හා රැකියා වෙළෙඳ පොළ වන EDEX Expo මෙවර 20 වැනි වරටත් කොළඹ හා මහනුවර කේන්ද්‍රගතව පැවෙත්විමට කටයුතු යොදා ඇත.

දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය – ජනපති

දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

2023 වසර තුල දී විදුලි ඒකක මිලියන 630 ක් ජාතික පද්ධතියට

පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop Solar Scheme) යටතේ 2023 වසර තුල දී විදුලි ඒකක මිලියන 630 ක් ජාතික පද්ධතියට එක් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

උරුමය පළමු අදියරේ ඉඩම් ඔප්පු 10,000 සකස් කර අවසන් – සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය

ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය මත ක්‍රියාත්මක කරන උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු දස දහස මේ වන විට සකස් කර අවසන්ව ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය පවසයි.

දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරනවා – රාජ්‍ය අමාත්‍ය අනුප

“අලුත් ගමක් අලුත් රටක් ව්‍යවසායක රාජ්‍යයක්” යන සංකල්පය යටතේ දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසයි.

වාරි මාර්ග සහ ජල සම්පාදන රාජ්‍ය ඇමැති ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ දිවුරුම් දෙයි

වාරි මාර්ග සහ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

රජයේ සේවකයා ඉන්නේ සතුටින් නෙමෙයි… ජිවත් වෙන්නේ හරි අමාරුවෙන් – මන්ත්‍රී දුමින්ද

රජයේ සේවකයෝ ඇත්තටම ඉන්නේ සතුටින් නොවන බවත් ඔවුන් ඉතාමත් අසීරුවෙන්ම දැන් ජීවත් වෙන්නේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඇමරිකානු තානාපතිනීය අතර හමුවක්

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ඇමරිකානු තානාපතිනී ජුලී චංග් මහත්මිය අතර හමුවක් අද (30)සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.

නීති වීරෝධී ලෙස බීඩි කොළ ආනයනයෙන් රජයට අහිමිවන මුදල අය කර ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

නීති විරෝධී ලෙස බීඩි කොළ ආනයනය හේතුවෙන් රජයට අහිමි වන රුපියල් බිලියන හතරක පමණ මුදල රජයට අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අනුප්‍රාප්තික වේත්‍රධාරී වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ අසිපත භාරදෙයි

විශ්‍රාම යාමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අනුප්‍රාප්තික වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ වේත්‍රධාරී අසිපත භාරදීම අද (30) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභාගැබට පිවිසෙන රිදී ද්වාරය අසලදී සිදු කෙරිණ.