27 April 2024

නොච්චියාගම ඩිජිටල් හා ස්වක්‍රීය දිස්ත්‍රික්ක ආදර්ශ මහජන පුස්තකාලය ජනතා අයිතියට

නොච්චියාගම මහජන පුස්තකාලය ස්වයංක්‍රීයකරණය කර, ඩිජිටල් හා ස්වක්‍රීය දිස්ත්‍රික්ක ආදර්ශ මහජන පුස්තකාලය නමින් ජනතා අයිතියට පැවරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (29) දින සිදු කෙරිණි.

මහනුවර පුරවර සංවර්ධන වැඩසටහනයට රුපියල් මිලියන1,500ක් වෙන් කරලා – රාජ්‍ය අමාත්‍ය ජානක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර අයවැයෙන් “විසල් මහනුවර පුරවර සංවර්ධන වැඩසටහන” වෙනුවෙන් රුපියල් මිලියන 1,500ක් වෙන් කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය පටන් ගත්තා – මන්ත්‍රී විමල්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් නෙරපාහැරීම වත්මන් ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් කරනු ඇතැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දවසක තියන්න – මන්ත්‍රී හර්ෂණ

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක පවත්වන ලෙසත් එයින් විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කෙරේ

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

මෙරට සියලු කාන්තාවන් ඩිජිටල් ආර්ථීකයෙන් සවිබල ගැන්වීමට සුහුරුලිය 2.0 ඇරඹේ

මෙරට සමස්ත කාන්තා ප්‍රජාව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නංවමින් ජාතික ආර්ථිකයේ ප්‍රමුඛ කොටස්කරුවන් කිරීමේ අරමුණෙන් සුහුරුලිය 2.0 මූලෝපාය එළිදැක්වීම පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ දී සිදු විය.

COP සමුළු එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීම ජනපතිගේ අපේක්ෂාවයි – පරිසර ඇමැති කෙහෙලිය

මෙතෙක් පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවල (COP) අතිකරගත් එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමේ ප්‍රමුඛ අපේක්ෂාවෙන් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා ධූත පිරිස මෙවර ඩුබායිහී පැවැත්වෙන සමුළුව සඳහා සහභාගී වන බව පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

නව චින්තනයක් ඔස්සේ කටයුතු කරමින් සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි – ජනපති

ශ්‍රී ලංකාවේ විදේශ විනියමය සංචිත ශක්තිමත් කිරීමට නම් සංචාරකයන් මිලියන 5ක් ‍ මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගත යුතු බවත්, එහිදී සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැරව නව චින්තනයක් ඔස්සේ සංචාරක ව්‍යාපාරය කටයුතු කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

2024 වර්ෂයේ හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමේ සැළසුමක්- කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය

ලබන වසර තුළ හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.