27 April 2024

නොවැම්බර් හා දෙසැම්බර් මාස වල ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දෙගුණ වෙලා -විශේෂඥ වෛද්‍ය සුදත් 

2021 වර්ෂයේ ඩෙංගු මරණ යම් අඩු වීමක් දක්නට ලැබුනත් ඉකුත් නොවැම්බර්-දෙසැම්බර් මාස දෙක තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දෙගුණ වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

තරුණ ලියෝ නායකයෝ සිවු දෙනෙක් අගමැති අතින් සම්මාන” ලබති

ලොව විශිෂ්ට කුසලතා දක්වන තරුණ නායකයන් වෙනුවෙන් ජාත්‍යන්තර සිංහ සමාජ සභාපති විසින් පිරිනමන විශිෂ්ට නායකත්ව සම්මාන දිනාගත් තරුණ ලියෝ නායකයන් සිව් දෙනෙකුට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (30) දින අරලියගහ මන්දිරයේ දී එම සම්මාන පදක්කම් පැළැඳවිය.

ගම්මන්පිල පවර ගන්නවා කියපු තෙල් ටැංකි යළිත් ඉන්දියාවට

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 61ක් ලංකා අයි ඕ සී සමාගම හා එක්ව සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

සජිත්ගේ “සක්වල” නියමු ව්‍යාපෘතිය ඇරඹෙයි!

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, “සක්වල”ඊයේ (30) ආරම්භ විය.

ඌව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නව පරිශ්‍රය සිසු අයිතියට පත් කෙරේ

ඌව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නව පරිශ්‍රය පසු ගිය දා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පැවරිණ.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල මගහැරියා නම් කිසිදු ජාත්‍යන්තර සංවිධානයක් අපට උදව් කරන්නේ නෑ – සෞඛ්‍ය ඇමති

කොවිඩ් ව්‍යසනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බොහෝ ජාත්‍යන්තර සංවිධාන මෙරටට සහයෝගය ලබා දෙනු ලැබුවේ මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්හි ඉහළ කැපවීම් නිසා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

නිවැරදි තොරතුරු මාධ්‍යවලින් ජනතාවට ලබා දෙන්න – රාජ්‍ය අමාත්‍ය ඉන්දික

ජනාධිපතිවරයා ගෙනයන නිවැරදි වැඩපිළිවෙල අගය කර නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස මෙරට මාධ්‍ය ආයතන වලින් තමන් ගෞරවයෙන් ඉල්ලා සිටින බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

ජලජීවී වගාව සදහා බැංකු පහසුකම් ලබා දෙනවා – ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා

මෙරට ජලජීවී වගාව ප්‍රචලිත කිරීම සදහා ධීවර අමාත්‍යාංශය මගින් මෙම වසරේ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර රට තුල මත්ස්‍ය පරිභෝජනය වැඩි වශයෙන් මිරිදිය මසුන් තුලින් ලබා දීමට අවධානය යොමු කර ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.