27 April 2024

ඕමානයේ සාරා ක්ෂේම භූමිය තුළ ශ්‍රී ලංකාවේ පලතුරු පැළයක් රෝපණය කරයි

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40ක් සපිරීම නිමිත්තෙන් ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා ඕමානයේ බුරෙයිමි හි පිහිටි සාරා ක්ෂේම භූමිය තුළ ශ්‍රී ලංකාවේ පලතුරු පැළයක් රෝපණය කරයි.

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනයට හා විසඳුම් සෙවීමට ජනපතිගෙන් කමිටුවක්

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කළ බලපත්‍රයක් මාතලේ පරිසර කමිටුව නවත්වයි

නාය යැම් සිදු වන බවට අනතුරු අගවා ඇති මාතලේ අඹන්ගගකෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුස්සැල්ල ප්‍රදේශයේ මිනිරන් කැණිම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් කොළඹ පිහිටි සමාගමට ලබා දි ඇති කැණිම් බලපත්‍රය වහාම අත්හිටුවන ලෙස ඊයේ(29)දා පැවති මාතලේ දිස්ත්‍රික් පාරිසරික නිති ක්‍රියාත්මක කිරිමේ කමිටුවේදි තිරණය කෙරුණි.

රජයේ ප්‍රතිපත්තිය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමයි – රාජ්‍ය අමාත්‍ය අරුන්දික

කොරෝනා වසංගතය හේතු කොටගෙන වසර 02 ක කාලයක් නිෂ්පාදන කාර්යයෙහි පසුබෑමක් සහ ඉලක්කගත අරමුණු කරා යෑමට නොහැකි බවත් එකි නිෂ්පාදන ආර්ථිකය, අපනයන ආදායම 2022 අයවැය තුළින් ශක්තිමත් කිරීම සහ ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

රටපුරා ගෑස් පිපිරීමේ සුලමුල හෙළි කරනු.!- විපක්ෂනායක

ශ්‍රී ලංකාවේ මිලියන 6කට ආසන්න ගෘහස්ථ පාරිභෝගිකයන් සංඛ්‍යාවක් තම දෛනික අවශ්‍යතා සඳහා ගෑස් පරිභෝජනය කරනු ලබන බවත් මේ වනවිට රටපුරා ගෑස් සිලින්ඩර පිපිරීම් සිදුවන නිසා අතිශය බරපතළ තත්ත්වයක් රටේ උද්ගතව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පස්වන ඉන්දීය සාගර සමුළුවට රනිල් වික්‍රමසිංහටත් ආරාධනා

ලබන දෙසැම්බර් 03 වනදා සිට 05 වනදා දක්වා අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත 05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ටද ආරාධනා කර ඇත.

ජනපති ලබන 4 වනදා අරාබියේ නිල සංචාරයක – ඇමැති ජී.එල්.පිරිස්

ඉන්දියානු සාගර සම්මේලනයේ ආරම්භක සැසිවාරය ඇමතිම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙසැම්බර් 04 එක්සත් අරාබියේදී පෙනි සිටින බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

විදුලකරෙන් විදුලියට රූබන් වික්‍රමආරච්චිගේ කෘතිය එළිදක්වයි

රූබන් වික්‍රමආරච්චි මහතාගේ වසර 50 ක නොනිමි අරගලයක මතක එකතු කරමින් විදුලකරෙන් විදුලියට කතෘය පසුගිය 26 වනදා කොළඹදී එලිදැක්විය.

මෙරටින් ගිය ශ්‍රී ලාංකීකයින්ට යළි මව්රටට පැමිණ ගෞරවාන්විතව ජිවත් විය හැකියි – ඇමැති ඩග්ලස්

ආපසු මව්බිමට පැමිණීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ට තම උපන් ස්ථානවල ගෞරවාන්විතව ජීවත්විය හැකි බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.