27 April 2024
#Uncategorised

නවසීලන්ත මහ කොමසාරිස් සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael Appleton)ඊයේ (02) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවීමක් මහජන ආරක්ෂක අමාත්‍යංශය දී සිදු විය.

එහිදී මෙරට උද්ගතව ඇති ආර්ථික අර්බුදය, තරුණ විරෝධතා පිළිබඳව සහ ඒ සඳහා ලබා දිය හැකි විසඳුම් සම්බන්ධෙයන් මෙන්ම රටේ පවත්නා ආර්ථික, සමාජයීය තත්ත්වය ආදී කරුණු පිළිබඳව විශේෂෙයන් සාකච්ඡා විය.

තව ද ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවත්නා ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම, ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත මුහුදු සීමා හරහා අනවසරෙයන් ශ්‍රී ලාංකිකයින් සංක්‍රමණය වීම යන කරුණු සම්බන්ධෙයන් එහිදී අවධානය යොමුවිය.

නවසීලන්ත මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ කටයුතු සඳහා නවසීලන්ත රජයේ උපරිම සහය ලබා දෙන අතර ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ගේ ශුභසාධනය සඳහා අවශ්‍ය සහය ද ලබා දෙන බව ය.

නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්වීම පිළිබඳව නවසීලන්ත මහ කොමසාරිස්වරයා සිය ශුභාශිංසන පළ කිරීම ද එහිදී සිදුවිය. ෙමම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා ද එක් විය

 

 

NZ High Commissioner visits Public Security Minister

New Zealand High Commissioner to Sri Lanka, Michael Appleton, paid a courtesy call on Minister of Public Security, Tiran Alles, at the Public Security Ministry premises in Suhurupaya, Battaramulla today (2).

During the meeting, the Minister and the kiwi diplomat had discussed present issues in the country, such as the ongoing economic meltdown, the youth demonstrations and protests and the solutions that could be provided to such burning problems of the masses.

Furthermore, Minister Alles and HC Appleton had exchanged views with regard to strengthening of bilateral relations between Colombo and Wellington, the importance of combating illegal migration of Sri Lankans to Australia and New Zealand via its sea routes, as well as economic, political and social matters of importance to both nations.

During the meeting, the NZ High Commissioner had assured Minister Alles of fullest cooperation and assistance to carry out the functions of the Public Security Ministry, in addition to providing support towards the welfare activities of the officers of the Police Department.

Afterwards, HC Appleton had extended his wishes to Minister Alles, over his appointment as the new Minister of Public Security.
Public Security Ministry Secretary, S. Hettiarachchi also took part in the meeting.

Leave a comment

Your email address will not be published. Required fields are marked *