27 April 2024

අනාගත පරපුර නවීන තාක්ෂණයෙන් මෙන්ම මූල්‍ය සාක්ෂරතාවයෙන් ද සවිබල ගන්වනවා – ජනපති

අනාගත පරපුර නවීන තාක්ෂණයෙන් මෙන්ම මූල්‍ය සාක්ෂරතාවයෙන් ද සවිබල ගන්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පනත් කෙටුම්පත් කිහිපයකට කථානායකවරයා අත්සන් තබයි

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත් කිහිපයකට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කොට තිබේ.

අග්බෝ හස්තියාට විශේෂ ප්‍රතිකාර කටයුතු තවදුරටත්

දඩයක්කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් ක්‍රියාත්මක ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉදිරිපස වම් පාදයට බරපතළ තුවාල සිදුවී සිටි අග්බෝ නැමැති හස්තියා පසුගිය ජුනි මස 12වනදා සිට අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු පසු වෛද්‍ය කණ්ඩායම එක්ව ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබනවා.

තඹුත්තේගම ගැමුණුපුරදී සද්ධන්ත වන අලියෙක් ජීවිතක්ෂයට

දළදා මාලිගාවේ අවසන් රන්දෝලී පෙරහැරේදී අලි -ඇතුන්ට මහත්‌ ගෞරවයක් ලැබෙද්දී, නිකිනි පෝ දින තඹුත්තේගම ගැමුණුපුරදී සද්ධන්ත වන අලියෙක් ජීවිතක්ෂයට පත් වෙයි.

ශ්‍රි ලංකාව නැවත ගොඩනැඟීමේ දී කලාපයේ සෙසු රටවල් ගත් මඟ අනුගමනය කල යුතුයි – ජනපති

ශ්‍රී ලංකා ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප‍්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින බවත් තරඟකාරිත්වයට මුහුණ දෙමින් නව වෙළෙඳපොළ , විදේශ ආයෝජන සහ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල ගමන් මඟ අනුගමනය කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තිරිඟුපිටි ආනයනය බලපත්‍ර ක්‍රමය අහෝසි කෙරේ – රාජ්‍ය අමාත්‍ය රංජිත්

තිරිඟුපිටි ආනයනය ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සඳහා අවශ්‍යව තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

සුරැකුම් සහයක පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් කළ උතුරුමැද පිරිසට සහතික පත්‍ර ලබා දෙයි

උතුරු මැද පළාත් සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන රන් මාවත වැඩසටහනට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් රැකියා විදේශ ගත කිරීමේ අරමුණින් සුරැකුම් සහයක පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් කළ පිරිස සදහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී (28) දින සිදු කෙරිණි.

ඡන්දේදී පෙනි සිටින්නේ පොහොට්ටුවේ ජය මිස තමාගේ ජයග්‍රහණයක් වෙනුවෙන් නෙමෙයි – ඇමැති ප්‍රසන්න

තමන් මැතිවරණවලදී පෙනී සිටියේ පොහොට්ටුවේ ජයග්‍රහණ වෙනුවෙන් මිස තම ජයග්‍රහණය වෙනුවෙන් නොවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙරට බලශක්ති ක්ෂේත්‍රවල ආයෝජන ගැන චීන වාණිජ මණ්ඩලය දැනුවත් කෙරේ

විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් මෙරට චීන වාණිජ මණ්ඩලයේ බලශක්ති ක්ෂේත්‍රයේ සමාගම්වල නියෝජිතයින් දැනුවත් කිරීමක් අද(29) සිදු කෙරිණ. ඒ අමාත්‍ය කාංචන විජේ‌සේකර මහතාගේ ප්‍රධානතවයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීය.