27 April 2024

දේශිය කරවල නිෂ්පාදයෙන් විදේශ රටවලට ඇදියන මුදල් ඉතිරිකර ගත හැකියි – ධිවර ඇමැති ඩග්ලස්

දේශිය කරවල නිෂ්පාදකයින්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින් පාරිභොගික ජනතාවට අවශ්‍ය කරවල මේ රට තුළ නිෂ්පාදනය කිරිමේන් වාර්ෂිකව විදේශ රටවලට ඇදියන මුදල් ප්‍රමාණය ඉතිරිකර ගත හැකි බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

කොරෝනාව සමඟ එන බැංකු ණය හා ලිසිං වසංගතය

කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අසාධාරාණයට පත්වී සිටින බැංකු සහ මූල්‍ය ආයතනය මගින් ණය පහසුකම්, (ලීසිං) කල්බදු සහ මූල්‍ය පහසුකම් ලබාගෙන ඇති විශාල ජනතාවක් මුහුණ පා සිටින බව වාර්තා වේ.

දුෂ්කර ප්‍රදේශයන්හි භික්ෂු සහ ගිහි සිසුන්ට අධ්‍යාපනික උපකරණ

දුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේ, සිල් මාතාවන් සහ ගිහි සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව, පරිගණක යන්ත්‍ර, අධ්‍යාපනික උපකරණ සහ පාවහන් තිලිණ පත් ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

ලබන 02 වනදා සිට රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි

2021 අගෝස්තු මස 02 වන දින (සඳුදා) සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට දැනුම් දී තිබේ.

පොලිතින් සම්බන්ධ තහනම් ක්‍රියාත්මක කිරිමට සහයෝගයක් නැතැයි ඇමැති අමරවීරගෙන් චෝදනා

පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරන ලන්ච්ෂීට් භාවිතය තහනම් කිරීමේ ගැසට් පත්‍රය 2017 නිකුත් කර තිබුනත් එම තහනම ක්‍රියාත්මක කිරීම සඳහා වගකිවයුතු අංශවලින් නිසි සහයෝගයක් ලබා දී නැතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති 20/ 20 ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම හිමිවිය. ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමිනි.

ටියුනිසියාවේ අගමැති නෙරපු ජනපතිට දැඩි විරෝධයක්

ටියුනීසියානු ජනපති කයිස් සයිඩ් විසින් පසුගියදා එරට අගමැති හිචෙම් මෙචිචි ( Hichem Mechichi) නෙරපීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කටාන නගර සැලසුමකට සූදානම් – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

ආර්ථික වශයෙන් සුවිශේෂී ස්ථානයක පිහිටා ඇති කටාන ප්‍රදේශයට ක්‍රමවත් නගර සැලසුමක් සිදු කිරීමට මූලික බිම් පරික්ෂාව සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එක්වූවාය.

විමල්ගේ අමාත්‍යංශයම නිරෝධායනය කෙරේ

කොවිඩ් 19 ආසාදිත කිහිපදෙනෙකුගේ ආශ්‍රිතයකු ලෙසත් සමාජ වගකීමක් ලෙසත් සලකා දින 14ක් නිරෝධායනයට ලක් වීමට තීරණය කළ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.