27 April 2024

අනිල්, ශවේන්ද්‍ර ටීවිවල නැති නිසා කොරෝනා අමතකයි – මහින්ද දේශප්‍රිය කියයි

කොරෝනා වසංගත තත්ත්වය තවමත් ලෝකයෙන් තුරන් වු නොමැති වුවත් මෙරට පැවැත්වෙන මැතිවරණය නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මේඩ් ඉන් ශ්‍රී ලංකා යුගය අපි නිර්මාණය කරනවා – ඇමැති විමල් කියයි

‘බෝගම්බර සිපිරි ගෙදර’ භූමියේ හෝටල් පමණක් නොව ඓතිහාසික මහනුවර නගරයේ සිදු කෙරෙන ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් මහා නාහිමිවරුන්ගේ අනුමැතිය සහිතව පමණක් ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවත් එය ‘ගෝඨාභය රාජපක්ෂ’ පාලනයේ සම්ප්‍රදාය බවත් ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කොරෝනා රෝගීන් සමාජගතවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව විශේෂඥ වෛද්‍ය අනිල් කියයි

කොරෝනා රෝගීන් පොකුරු හරහා ඇතිවන රෝගීන් හමුවීමේ සම්භාවිතාවක් තිබුණ ද එය සමාජගතවීම වැළැක්වීම සඳහා සඳහා අවශ්‍ය පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් අංශ වලින් ගනිමින් සිදු කරගෙන යනු ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්

තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා යළිත් වරක් උසාවිය නොමග යැවීමේ උත්සාහයක නිරත වන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග දන්වා සිටියි.

69 බලාපොරොත්තු ඉටු කරන්න 3/2 ඕන බව අගමැති කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව පත් කල හැටනව ලක්ෂයේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න පාර්ලිමේන්තුවේ 3/2 බහුතර බලයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශානි අබේසේකර අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද (31) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

වායු රයිෆලයක් සමඟ මිගොඩදී දෙදෙනෙකු අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේදී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් කල වැටලීමකදී වායු රයිෆලයක්, එම පතරොම් 10 ක් හා ගොවිපලක ඇති කරන ලද උකුස්සයෙකු සමඟ ගොවිපලේ හිමිකරු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බිලියන 11ක් අවභාවිත කළ අයෙකු බලය ගන්න උත්සාහයක – අගමැති මහින්ද

මධ්‍යම සංස්කෘතික අරමුලෙහි මුදල් අවභාවිත කළ පුද්ගලයින්, මහජන සේවයට බව පවසමින් බලය ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  පවසයි.

එජාපය වැඩ කළේ ආණ්ඩුවේ උපදෙස් අනුවයි – කිරිඇල්ලගෙන් චෝදනා

එක්සත් ජාතික පක්ෂය විසින් සමගි ජන බලවේගේ ක්‍රියාකාරින්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තේ ආණ්ඩුවේ උපදෙස් අනුව බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

කන්දකාඩු පොකුර තවමත් සක්‍රීයයි – ලංකාපුර ප්‍රාලේ තුළින් කොරෝනා ආසාදිතයෙක් මතුවෙයි

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කාර්‍ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ් 19 ආසාදිතයෙක් බවට  තහවුරු වී තිබේ.