27 April 2024

විසුරුවා ඇති පාර්ලිමේන්තුව කැඳවන්නේ නෑ .. ජනපති – විපක්ෂයට දැනුම් දෙයි

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන නායකයින්ගේ අත්සනින් යුතුව පසුගිය 26 වනදා එවන ලද ලිපියෙහි සඳහන් කර ඇති පරිදි විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනතා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් මැතිවරණයට මුළිකත්වය දෙන්නේ නැත්තේ ඇයි? ජනපති – මංගලගෙන් අසයි

නව ලිබරල්වාදී සමාජ හා ආර්ථික දර්ශණයක් තුළ කටයුතු කරන උගත් හා බුද්ධිමත් මෙන්ම ආර්ථිකය කළමනාකරණය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්, මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට පුරෝගාමීත්වය නොදෙන්නේ ඇයිද යන්න හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අසයි.

නිරෝධායනය විය යුතු යැයි කියු සෞඛ්‍ය නිලධාරින් ගැන එහෙම කළේ මේ නිසයි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 12 දෙනාට හට කොරෝනා වෛරසය මෙතෙක් ආසාදනය වී නොමැති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී සියළු දෙනාට අගමැතිගෙන් කැඳවීමක්

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කර ති‌බේ. 

උසස් පෙළ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙබ් අඩවියක්

රටේ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය නිසා පාසැල් අධ්‍යාපන කටයුතු ඇණහිට ඇති උසස්පෙල සිසුන්ගේ පහසුව තකා ඔන්ලයින් තාක්ෂණය මගින් උසස්පෙල විෂයන් හැදෑරීම සඳහා නව වෙබ් අඩවියක් පසුගියදා ආරම්භ කෙරිණි.

පාසල් නිරෝධායන මධ්‍යස්ථාන කරන බවට පලවන වාර්තා පදනම් විරහිතයි – ආරක්ෂක ලේකම්

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීම සඳහා පාසල්වල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ආරක්ෂක අංශ සාමාජිකයන්ට වෙනස්කම් එපා – ආරක්ෂක ලේකම් ඉල්ලයි

ආරක්ෂක හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්හට වෙනස්කම් නොකරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

වහපු තැපෑල මැයි 4 සිට වැඩ

COVID 19 වසංගතය පාලනය සඳහා රජය විසින් ගනු ලැබු ආරක්ෂිත ක්‍රමෝපායන් අනුව සාමාන්‍ය සේවා අත්හිටුවා තිබු තැපැල් කාර්යාල පද්ධතිය 2020-05-04 දින සිට සාමාන්‍ය රාජකාරි සඳහා සම්පුර්ණයෙන් විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න  නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී ඇත.