27 April 2024

2019 පසු බදු ලිහිල් කිරීම නිමා රුපියල් බිලියන 600 ත් පාඩුයි – අගමැති කාර්යාලය

2019 වසරේ අග භාගයේ දී ශ්‍රී ලංකාව ලිහිල් බදු ක්‍රමවේදයක් හඳුන්වා දීම නිසා වාර්ෂිකව රුපියල් බිලියන 600 ත් 800 ත් අතර ප්‍රමාණයක බදු ආදායමක් රටට අහිමි වු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ INSEE Cement කඩොලාන ව්‍යාපෘතියේ දෙවැනි අදියර ජූනි මාසයේදී ඇරඹීමට සැලසුම්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ එකම පූර්ණ ලෙස ඒකාබද්ධ වූ සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE Cement ක්‍රියාවට නංවන කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ පළමු අදියර පසුගියදා සාර්ථක ලෙස අවසන් විය.

ශෂි වීරවංශ ඇප මත මුදා හැරේ

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මිය රුපියල් 50,000 මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (31) නියෝග කළේය.

වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට ජෙනරාල් ශවේන්ද්‍ර පත් කෙරේ

වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට (ජුනි 01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කෙරේ.

පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

පවත්නා අයහපත් කාළගුණික තත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ කීහිපයකට බලපා ඇති ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා සබරගමුව සහ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 06ක් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (31) වන විට කටයුතු කෙරිණි.

හොඳටම කරන්න 20 ඉල්ලූ ආණ්ඩුව අද සද්ද නෑ – විපක්ෂ නායක සජිත්

හොඳටම කරන්නම් යැයි කියා කී ආණ්ඩුවට 20 ගෙන එන්නට දුන් බවත්,අද ඒ සියල්ල ආපසු කැරකී 21ගෙන එන්න යයි සියලු පක්ෂ ඉල්ලා සිටින බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මධ්‍යම පළාතේ ගෙවතු වගා ලක්ෂයක්

මධ්‍යම පළාතේ ආහාර සුරක්ෂිතතාවය ඇතිකිරීම සහ ආහාර සුලභ කිරීමේ අරමුණින් මධ්‍යම පළාත පුරා ගෙවතු ලක්ෂයක් ඇති කිරීමටත් පියවර ගැනීමට සැලසුම් කොට ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

මැලේසියානු රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක් කඩිනමින් ආරම්භ කිරීමට පියවර

මැලේසියාවේ රැකියා ඉලක්ක කරගත් විශේෂ පුහුණු මධ්‍යස්ථානයක් මෙරටදී කඩිනමින් ආරම්භ කිරීම සදහා පියවර ගනිමින් සිටීන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

Lassana වෙතින් ‘La Treats’ නමින් නවතම කුකීස් එකතුවක්

ශ්‍රී ලංකාවේ මල් සහ තෑගි භාණ්ඩ සම්බන්ධ ප්‍රමුඛයා වන Lassana සමූහ ව්‍යාපාරය, ‘La Treats’ සන්නාමය යටතේ නවතම ආකාරයේ ප්‍රණීත කුකීස් එකතුවක් හඳුන්වා දී තිබේ.