27 April 2024

අනවශ්‍ය පුද්ගලයින්ගේ, ස්ථාවලට යෙදවු පොලිස් නිලධාරින් යලි පොලිස් ස්ථානවලට යොදවන්න – ඇමැති ටිරාන්

අනවශ්‍ය පුද්ගලයින්ගේ හා ස්ථාන වලට ආරක්ෂාව සදහා යොදවා ඇති පොලිස් නිලධාරීන් එම පුද්ගලයින්ගෙන් හා ස්ථානවලින් ඉවත්කර පොලිස් ස්ථානවලට වහාම අනුයුක්ත කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

සංස්කෘතිය විනාශ කිරීම තුළින් රටවල් විනාශ වනවා – මන්ත්‍රී සාගර

රටේ පවතින බෞද්ධ සංස්කෘතියට, ක්‍රමවේදයන්ට , හැදියාවන්ට පහර එල්ල කර, ඒවා අපහසයට ලක්කර, සංස්කෘතික වටිනාකම් විනාශ කිරීමට උත්සහ දැරීමක් පවතින බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

දුම්කොළ පරිභෝජනය අඩුවී ඇති බව ඇමැති කෙහෙලිය කියයි

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පරිභෝජනයේ ප්‍රශංසනීය අඩුවීමක් පෙන්නුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

රාජ්‍ය පොසොන් උත්සවයට රජයේ දායකත්වයක් නොලැබෙන බවට සාවද්‍යයි – ජනාධිපති මාධ්‍ය අංශය

රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයේ දායකත්වයක් නොලැබෙන බවට විවිධ පාර්ශ්වයන් ගෙන යන චෝදනා මුළුමනින් සාවද්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

යුධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව වැඩිදියුණු කරනවා – රාජ්‍ය ඇමැති ප්‍රමිත

යුද හමුදා යුධෝපකරණ කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීමටත්, නව පතොරම් වර්ග නිෂ්පාදනය කිරීමටත් සැලසුම් කර ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

බැරැන්ඩිගල සංචරණ කලාපය ආරම්භ වෙයි

මාතලේ ප්‍රදේශයේ පවතින සුවිශේෂිවු පාරිසරික සංචාරක ස්ථානයක් ලෙස සැලකෙන බැරැන්ඩිගල කදු මුදුන රූදෙස් සංචරණ කලාපයක් ලෙස වැඩිදියුණූ කිරිමට පියවර ගෙන තිබේ.

නීතිවිරෝධි කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නවා – ඇමැති ප්‍රසන්න

නීතිවිරෝධි කටයුකු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට ආණ්ඩුව පසුබට වන්නෙ නැතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණයට රජයේ අවධානය

මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණය කිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

2022 විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී සුවිශේෂී නායකයින් ඇගයීමට ලක් කෙරේ

Colombo Leadership Academy (CLA) විසින් සංවිධානය කරන ලද 2022 වර්ෂයට නියමිත විශිෂ්ට කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී අලියාන්ස් ලංකා සමාගම සුවිශේෂී ජයග්‍රහණයන් කිහිපයක්ම ලබා ගැනීමට සමත් විය.

මහනගර සංවර්ධන සැලසුම කඩිනමින් ඇරඹේ – ඇමති ප්‍රසන්න

නැගෙනහිර මහනගර සංවර්ධන සැලැසුම සකස් කිරීමේදී සංචාරක, ධීවර, කර්මාන්ත සහ ආයෝජන යන ක්ෂේත්‍ර පිළිබදව වැඩි අවධානයක් යොමු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි.