27 April 2024

වැක්සින් එක ගහපු අයට උණ වැළදෙයි

ඉන්දියාවේ සිට මෙරටට ප්‍රදානය කල කොරෝනා මර්ධන වැක්සින් එන්නත්කරණ කල බොහෝ පිරිසකට මේ වන විට උණ වැළදී ඇති බව වාර්තා වේ.

තානාපති මල්රාජ් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සිය අක්ත පත්‍ර පිළිගන්වයි

තානාපති මල්රාජ් ද සිල්වා මහතා කස්ර් අල් වටන් ජනාධිපති මන්දිරයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති හා අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලකයා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් උතුමාණන් වෙත සිය අක්ත පත්‍ර පිළිගැන්වා ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි.

පවිත්‍රා ගැන බොරු නිව්ස් පලකල අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දන්වයි

තමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පල කරන සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

රට විවෘත කර ආයෝජනයට ඉඩ දෙන්න – රාජ්‍ය ඇමැති ලාන්සා

මිලියන 22 ක් වූ ජනතාවගේ යහපත උදෙසා සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන දෙමින් සංචාරක කර්මාන්තය හා අනෙකුත් දෛනික කටයුතු සදහා රට විවෘත කළ යුතු සේම ආයෝජනයටත් ඉඩ ප්‍රස්ථාව සලසා දිය යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

නව නීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛවලින් පවරා ඇති නඩු ඉවත් කර ගන්න – ජනපති

පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගී කර ගත් ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන නව නීති රීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉල්ලා අස් කර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

බස්නාහිර පාසල් ලබන 15 දිනට පෙර වීවෘත කිරීමේ සැලසුමක් – අධ්‍යාපන ඇමැති

බස්නාහිර පළාතේ පාසල් එළඹෙන මාර්තු මාසයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් විවෘත කොට තිබෙන අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල ව අනෙකුත් ශ්‍රේණි සඳහා ද පෙබරවාරි මස 15 වැනි දිනට පෙර බස්නාහිර පළාතේ එක් එක් පාසල් විවෘත කිරීමට ඇති හැකියාව සොයා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

කෝප් කාරක සභාවෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවීමක්

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 11 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවීමට තීරණය කර ඇති බව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

කොරෝනා එන්නත්කරණය පටන්ගැනීම සතුටක් – ඇමැතිනි පවිත්‍රා ප්‍රතිකාර ලබමින් සිටියදී කියයි

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.