9 May 2024

සෙල්ලම් ආණ්ඩු හදලා දැන් ජනාධිපති වෙන වෙන සෙල්ලම් දානවා – ජවිපෙ කියයි

ලෝකයේ රටවල් අනෙකුත් රටවල්වලට අභියෝග කරන්නේ නැති බවත් ඇමරිකාව පවා උතුරු කොරියාව සමඟ සහයෝගයෙන් වැඩ කරන්න සාකච්ඡා කරන අතර එවැනි තත්වයක් තිබියදී අපේ රටේ සෙල්ලම් කැබිනට් එකේ ඇමතිවරු වෙන රටවල්වලින් අපිට වැඩක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

7 වෙනිදා වෙනකම් මුකුත් කරන්න බෑ – ටී.බී ඒකනායක කියයි

පාර්ලිමේන්තුව රැස් කිරීම සම්බන්ධයෙන් වැය වු වියදම කථානායක කරු ජයසුරිය මහතාගෙන් අයකර ගැනීම සඳහා සුදානමක් ඇති බව අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා පවසයි.

පුළුල් සන්ධානයක් ළඟදීම – රාජිත කියයි

තව නොබෝ දිනකින් මේ රටේ පුළුල් සන්ධානයක් පිහිටුවන බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු කියා සිටියේ එම පෙරමුණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළු දෙනාට ද විවෘතව ඇති බවයි.

ශ්‍රීලනිප සමුළුවේ වැඩ දුමින්ද කරට ගනී….. !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් දෙසැම්බර් 04 වනදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ. මෙම විශේෂ සමුළුව ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එම සමුළුවේ සංවිධාන කටයුතු සහ සියලු වගකීම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට පැවරී තිබේ.

අපරාධ මර්ධනයට ජනපතිගෙන් උපදෙස්

මත්ද්‍රව්‍ය පාලනය, අපරාධ අවම කිරීම සහ රථවාහන අනතුරු අවම කිරීම පිළිබද පනත් කෙටුම්පත් සංශෝධනයට අදාළව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

දැන් සනිපයිද? හිරුණිකා මාධ්‍ය ආයතනවලින් අසයි..?

වසර 03 ක කාලයක් කොන්ද කෙලින් තියා ගන්න අවස්ථාව ලබා දුන් බවත් මේ අවස්ථාවේදී මාධ්‍ය ආයතනවල හැසිරීම පිළිබඳ කනගාටු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

නීති විරෝධී මිනිස් ජාවාරම වැලැක්වීමට තවදුරටත් පියවර ගන්න

නීති විරෝධී මිනිස් ජාවාරම වැළැක්වීම සම්බන්ධයෙන් ලබා ඇති උසස් තත්වය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඒ පිළිබදව පිහිටුවා ඇති කාර්ය සාධක බලකායේ සියලු ආයතනවලින් ඉල්ලා සිටින බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

කථානායකවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.  අද (27) පාර්ලිමේන්තුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා කියා සිටියේ ස්ථාවර නියෝග නොමැතිව න්‍යාය පත්‍රයක් නොමැතිව කථානායකවරයා පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කර ඇත බවයි.

මුදල් ඇමැති නීතිවිරෝධීව රේගුවට බලපෑම් කළැයි යන පුවත මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

නීතිවිරෝධීව ඩොලර් රටින් පිටකිරීමට තැත්කළ පුද්ගලයා නිදහස් කරන්නැයි මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා රේගුවට බලපෑම් යනුවෙන් වෙබ් අඩවි සහ සමාජ මධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිය පිළිබඳව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බවත් ශ්‍රී ලංකාවෙන් බැහැරට යන ඉරාන ජාතිකයකු සතුව තිබී ඇ.ඩො 53,455ක මුදලක් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් […]

අද පාර්ලිමේන්තුව යළි රැස්වෙයි …. ආණ්ඩු පක්ෂය එයිද? එජාපය …?

පාර්ලිමේන්තුව අද (27) යළිත් පස්වරු 1ට රැස්වීමට නියමිතයි. අද (27) දිනයේදීත් මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමටයි තීරණය කර තිබේ.