9 May 2024

පන්නිල සහ චින කොටුව ප්‍රදේශවල ජනතාව පත්ව ඇති අසීරුතාවයට පිළියමක් දෙන්න

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් දැනට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් පන්නිල සහ චීන කොටුව යන ප්‍රදේශවල ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇති බව වාර්තා වේ.

මංගලගෙන් ජනපතිට ලිපියක්

මෙම තීරණාත්මක අවස්ථාවේදී රාජ්‍ය නායකයා ලෙස තම බලතල ක්‍රියාත්මක කරන ලෙසත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහාය ඇතිව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජනාධිපති ගෝඨාභ්ය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් අවධාරණය කරයි.

ආගමික නායකයන් ජනාධිපතිගේ කටයුතු අගයයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 28 සවස ජනාධිපති කාර්යාලයේ දී කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමු වී කාලීන විෂයයන් කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරුවක නිරත විය.

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 871ක් දක්වා ඉහළට

ලංකා විදුලි පෞද්ගලික සමාගම පරිත්‍යාග කළ රුපියල් මිලියන 05ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබිණ.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගී කිසිවෙකු නැහැ

කොරෝනා වෛරසය වැලදී සිටින දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කිසිවෙකු නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

පුර්ණ ආබාධිත සහ ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයින්ට නිවෙස්වල රැදීමට අවසර

නිවාඩු ලබා සිටින නමුත් පුර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවන් සහ ප්‍රතිකාර ලබන හා ජාතික ක්‍රිඩා සංචිත නියෝජනය කරන හමුදා සාමාජිකයින්ට නිවෙස්වල රැදි සිටිමට අවසර ලබා දි ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Ransomware සයිබර් ප්‍රහාරවල ඉහල යාමක්

බොහෝ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ දිනවල Ransomware සයිබර් ප්‍රහාර වලට ගොදුරු වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි ලැබී ඇති බවට එම සංගමය අනතුරු ඇඟවීමක් කරයි.

කෝවිඩි-19ට සම්බන්ධයැයි සැක බරපතළ රෝගී ලක්ෂණ දරුවන් අතර මතුවෙයි

කොරෝනාවෛරස ආසාදනයට සම්බන්ධ යැයි සැලකිය හැකි දුර්ලභ නමුත් භයානක රෝග ලක්ෂණ කීපයක් දරුවන් අතර නිරීක්ෂණය වී ඇති අතර, මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස එක්සත් රාජධානියේ වෛද්‍යවරුන්ට අනතුරු අඟවා තිබේ.

කොවිඩ් නිසා ගර්භනී කාන්තාවන්ට විශේෂ උපදෙස් !

කොවිඩ් – 19 වසන්ගතය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය මත ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින්  මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත.