9 May 2024

බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරිම් 2023ට පෙර නිම කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2023 අවසන් වීමට පෙර නිම කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.