9 May 2024

ජනපති නම භාවිත කර ජනතාව මුලාකරන්නට එරෙහිව දැඩි පියවර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට බලපෑම් කල පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අලුත් දැක්මකින් කෘෂිකර්මාන්තය දියුණු කරනවා – රාජ්‍ය අමාත්‍ය විදුර

සාම්ප්‍රදායිකව බීජ, පොහොර, උදලු ලබා දී කෘෂිකර්මය නංවනවා වෙනුවට මහජනයාට ලාභයක් ලැබෙන වැඩපිළිවෙලක් සකස් කිරීමක් සිදු කල යුතු බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

අර්තාපල්වල ආනයන බද්ද රු. 25 කින් පහළට

ආනයනය කරනු ලබන අර්තාපල් සඳහා පනවා තිබු ආනයන බද්ද අද (25) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 25කින් අඩුකිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සුභ නත්තලක් වේවා…!

ලොව පුරා කිතුනු බැතිමතුන්ට නත්තල දිනය උදා වීම අදයි (25). දෙවියන් වහන්සේගේ සුභාරංචියද රැගෙන මෙලොවට ආ ජේසුස් වහන්සේගේ ආගමනය අද දිනයේදි සිදු විය.

රාජිත අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අදාළව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ, සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළවය.

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ලෙස මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් පත් කරයි

ශ්‍රී ලංකා මහබැංකුවේ 15 වන අධිපතිවරයා මාහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පත් කර තිබේ. ජනාධීපති මාධ්‍ය අංශය පැවසුවේ නව මහබැංකු අධිපතිවරයා සිය පත්වීම ලිපිය අද (24) ජනාධිපති කාර්යාලයේදී ලබා ගත් බවයි.

පාඨලි එලියට … රියදුරු තුසිත ඇතුලට

2016 වසරේදී සන්දීප් සම්පත් නැමැති තරුණයා රිය අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු වන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන තුසිත කුමාර මහතාව ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය නියෝගය කලේය.

දේශීය කලාව නංවන්න උපරිම සහාය දෙනවා – ජනපති

දේශීය කලාව සහ කලාකරුවා නඟා සිටුවීමට සිය ධූර කාලය තුළ උපරිම වශයෙන් කැපවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවුසවේ ඊයේ (23) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී කලාකරුවන් අතර පැවැති සුහද හමුවකදිය.

මාංචු දාලා, සිරගත කරලා අපේ අරගලය නවත්වන්න බැහැ – පාඨලි කියයි

දේශපාලන කුමන්ත්‍රණයක් මගින් තමාව අත්අඩංගුවට ගත් බව පටන් ගත්ත අරගලය කිසිදු අවස්ථාවක් යටතේ වුවද නතර නොකරන  හිටපු අමාත්‍ය පාඨලි චම්පික මහතා පවසයි.