9 May 2024

පෙළ පොත්වල ඇති මතවාදී අදහස් ගැන කඩිනම් විමර්ශනයක් – අගමැති

රට බෙදීමේ අරමුණින් සිංහල බෞද්ධ ජනතාව විනාශ කිරීමට, සිංහල, දෙමළ, ක‍්‍රිස්තියානි, හින්දු සියළු දෙනාගේම පවුල් සංස්ථා බිඳ දැමීමට, දරුවන් සහ දෙමාපියන් අතරත් දරුවන් සහ ගුරුවරුන් අතරත්, දරුවන් සහ ආගම් අතරත්, සම්බන්ධතා බිඳ දැමීමේ බලගතු වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දැනට තියෙන යන්ත්‍රවලින් උපරිම වැඩ ගන්න – ඇමති ජොන්ස්ටන්

මාර්ග සංවර්ධන අධිකාරියෙහි ව්‍යාපෘති සඳහා යන්ත්‍රෝපකරණ හා උපකරණ යොදාගැනීමේ දී ඒ සඳහා මගනැගුම ආයතනය තුළ ඇති ෆෝක්ලිෆ්ට්, එස්කැවේටර්, ගල්රෝල්, තාර දමන යන්ත්‍ර‍, ටිපර් රථ, මෝටර් ග්‍රේඩර් යන්ත්‍ර‍, රථ වාහන සහ යන්ත්‍රෝපකරණ ද භාවිත කිරීමට කටයුතු කරන්න ලෙස වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පවසයි.

RMV තවත් ගේමක් හෙළි වෙයි – කූඨ ජාවාරම්කරුවන්ට නීතිමය පියවර

වේරහැර RMV කාර්යාලයේ සේවය කරන ඇතැම් නිලධාරින් හා තැරුව්කරුවන් පිරිසක් විසින් සිදු කරන නීතිවිරෝධි කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (26) ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරීන් දැනුම්වත් කර තිබේ.

ප්‍රබල විපක්ෂයක් වෙන්න එජාපයට බැහැ – ජවිපෙ කියයි

ප‍්‍රබල විපක්ෂයක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට පෙනී ඉන්න නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

සිස්ටම් වෙනස් කරන්න ඕන – ජනපති කියයි

දේශපාලනඥයෝ සහ රාජ්‍ය සේවකයෝ සිය ක්‍රියාකලාපයන් නිසා ජනතා අප්‍රසාදයට පත්ව සිටින අතර එය වෙනස්කිරීමට දෙපාර්ශ්වයම වගකීමෙන් සහ කැපවීමෙන් ක්‍රියාකළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පොලිසියට සොයා ගන්න බැරිව සිටි රාජිත රෝහල් ගත වෙයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට නාරහේන්පිට පෞද්ගලික රොහලේ හෘද රෝගී වාට්ටුවේ ප්‍රතිකාර ලබා ගැනීමට සඳහා ඇතුලත්ව ඇති බව වාර්තාවේ.

රාත්‍රීයේදී ජනතාවට ගමන් කරන්න බස් රථ යොදවන්න – මල්වතු මහ නා හිමියෝ පවසති

අහිංසක මගී ජනතාවට රාත්‍රී කාලයේදී තම නිවෙස්වලය යෑමට බස් රථ යොදවන ලෙස සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ නව සභාපති හසිත විජේතිලක මහතාගෙන් ඉල්ලා සිටියහ.

මහාචාර්ය සේනක බිබිලේ සමඟ සම සමාජය ජාතික ඖෂධ සංස්ථාව ගොඩනැගු කතා පුවත

ජාතික ඖෂධ සංස්ථාවේ පලමු සේවකයා තමා බව උපසේන ජයරත්න මහතා TTVNews.lk වෙබ් අඩවියේ විනිවිද සංවාදයට එක්වෙමින් කියා සිටියේය.

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපතිනිය සිය පත්වීම ලබා ගනි

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සභාපතිනිය ලෙස නීතිඥ සාගලා අභයවික්‍රම මහත්මිය සිය පත්වීම් ලිපිය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය අතින් අද (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ලබා ගත්තේය.