9 May 2024

සෞභාග්‍යයේ නාමයෙන් අද රට තුළ දැවැන්ත ජාතික මංකොල්ලයක් – පාඨලී චම්පික

සෞභාග්‍යයේ හා සංවර්ධනයේ නාමයෙන් අද රට තුළ සිදුවන දැවැන්ත ජාතික මංකොල්ලයක් ක්‍රියාත්මක කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රුපියල් 20 නව සමරු කාසිය ජනපතිට පිළිගන්වයි

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබිණ.