8 May 2024

කම්කරු ජනතාව වෙනුවෙන් මීට වඩා හොඳ වැඩපිළිවෙලක් සකස් විය යුතුයි – ඇමැති නිමල්

කම්කරු ජනතාවට හිතකරන නීතිරාමුවක් ඇති කල යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

දෙමාපියන්ගේ ඇසින් දරුවන්ගේ අනාගතය බොඳ කරන්න එපා – රාජ්‍ය ඇමැති දුමින්ද

දෙමාපියන්ගේ ඉලක්ක වෙනුවෙන් දරුවන්ගේ අනාගත සිහිනය බොද නොකරන්න යැයි සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී අයෙකු මරුට

මීටියාගොඩ ඉන්ධන පිරවුම් අසල ඊයේ (25) පස්වරු 7 ට පමණ පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

බස්නාහිර, සාමාන්‍ය පෙළ සිසුන්ගේ පාසල් පැමිණීමේ සාධනීය තත්ත්වයක්

බස්නාහිර පළාතේ පාසල්, එළැඹෙන මාර්තු මාසයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින සිසුන් වෙනුවෙන් අද (25)සිට ආරම්භ කෙරුණු අතර , සිසුන්ගේ පැමිණීමෙහි සාධනීය තත්ත්වයක් සෑම අධ්‍යාපන කලාපයකින්ම වාර්තා වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

වැඩිහිටියන් පවුල තුල සංරක්ෂණය කළ යුතුයි – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

වැඩිහිටියා රටේ ජ්‍යෙෂ්ඨතම පුරවැසියා වන අතර ඔවුන්ගේ අනාගත ආරක්ෂාව සදහා කිසියම් සංවිධානාත්මක වැඩපිළිවෙලක් සකස් කිරීම අත්‍යාවශ්‍ය බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු පිළබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්න විසඳීමට ත්‍රී පුද්ගල කමිටුවක් ධිවර ඇමැති පත් කරයි

ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්න සම්බන්ධව නිර්දේශ ලබා දීමට ත්‍රිපුද්ගල කමිටුවත් පත් කර ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

පුංචි මිනිස්සුවට උදව් කිරීමට ලැබීම ගැන නිහතමානිව සතුටු වෙනවා -රාජ්‍ය ඇමැති ප්‍රසන්න

ජාතික ශිල්ප සභාව මගින් “ශිල්ප සෞභාග්‍යයට සවියක්” වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන බව ග්‍රාමීය කර්මාන්තකරුවන් නගා සිටුවීම සදහා, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.