9 May 2024

තංගල්ල නගර සභාවේ නව සභාපතිවරයා අගමැති ඉදිරියේ දිවුරුම් දෙයි

තංගල්ල නගර සභාවේ නව සභාපති ඩබ්ලිව්. පී. ආරියදාස මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී අද (29) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී දිවුරුම් දුන්නේය.

වැඩිම එන්නත්කරණය ඊයේ බව ඇමැතිනි පවිත්‍රා කියයි

සොෟඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන එන්නත්කරණ වැඩපිලිවෙල යටතේ එන්නත් 417815 ක් ඊයේ (28) දින ජනතාව වෙත ලබාදීමට කටයුතුකල බව සොෟඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඔලිම්පික් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අදාළ පහසුකම් සඳහා සියලු මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන්නා – අධ්‍යක්ෂ ජනරාල් අමල්

2020 ඔලිම්පික් උළෙලට සහභාගී වී සිටින ශ්‍රී ලාංකේය කණ්ඩායමට අදාළ පහසුකම් ලබාදීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඉදිරිපත් කළ ඇස්තමේන්තුවට අදාළ මූල්‍ය ප්‍රතිපාදනයන් එම කමිටුව වෙත ලබා දී තිබෙන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.

ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට සහ ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක්- මුදල් අමාත්‍යංශය

ජාතික වශයෙන් ප්‍රමුඛතා ක්ෂේත්‍ර ලෙස අවධානය යොමු වී ඇති අංශයන්හි ආයෝජන අවස්ථා හඳුනා ගනිමින් ප්‍රවර්ධනය කිරීම සඳහා විධිමත් ඒකාබද්ධ ක්‍රමවේදයක් සකස් කෙරෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.

කොවිඩ්වලින් ළමුන් බේරා ගැනීමට “Save the children” සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට සහාය වේ

කොවිඩ් වසංගතයෙන් ළමුන් බේරා ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය උපකරණ තොඟයක් සංවර්ධන හා මානූෂිය වැඩසටහන්කරණයේ ප්‍රමුඛ සංවිධානයක් වන “Save the children” සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර ඇත.

සූර්ය පැනල විදුලි ව්‍යාපෘති සඳහා අයක්‍රම සංශෝධන කමිටුවක් පත් කල යුතුයි – රාජ්‍ය අමාත්‍ය දුමින්ද

සූර්ය පැනල විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස අයක්‍රම සංශෝධන කමිටුවක් (Tariff committee ) පත් කිරීම සුදුසු බව සූර්යබල , සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

DFCC Leasing Flash Promo නමින් පැය 24ක සුවිශේෂී ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ‘DFCC Leasing Flash Promo’ නමින් සුවිශේෂී, මාර්ගගත (Online) ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් 2021 ජූලි 30 දින පැවැත්වීමට සැලසුම් කර තිබේ.