9 May 2024

තැන්තැන්වල ආඩපාලි කියලා පක්ෂයෙන් අපිව ඈත් කරන්න කාටවත් පුළුවන් කමක් නෑ – රාජ්‍ය ඇමැති දුමින්ද

ආණ්ඩුවේ ඇතුලේ හිටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දේශපාලනය කිරීමේ අයිතිය තිබෙන බවත් එම අයිතිය කාටවත් නවත්වන්න පුලුවන්කමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

කොවිඩ් අධි මාත්‍රා එන්නත ජංගම සේවා මගින් ලබා දීමට ජනපතිගෙන් උපදෙස්

කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලැබ මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට ජංගම සේවා මගින් අධි මාත්‍රාව (Booster) ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙයි.

අයවැය ප්‍රෝඩාවක් අරගලය සමග පෙරට අත්පත්‍රිකා බෙදයි

අයවැය ප්‍රෝඩාවක් අරගලය සමග පෙරට ජනතාව දැනුවත් කරමින් රටපුරා අත්පත්‍රිකා බෙදීම අද (26)පස්වරුවේදී කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සිදු කිරීමට නියමිත බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.

මාතලේ කොරෝනා රෝගින් මෙන්ම මරණ ද ඉහළට

මාතලේ දිස්ත්‍රික්කයේ ඉකුත් පැය 24 තුළ කොවිඩ් අසාදිත මරණ 2ක් වාර්තා වි ඇති බවත් රෝගින් 44 දෙනෙකු හමුවු බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑමවිටම ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරනවා – සහකාර මහ ලේකම්

එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑමවිටම ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බව එහි දේශපාලන කටයුතු, සාමය ගොඩනැගීම සහ සාම මෙහෙයුම් පිළිබඳ සහකාර මහ ලේකම් කලීඩ් කියාරි (Khaled Khiari) මහතා පවසයි.

DFCC බැංකුව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත්ම හිතකර රැකියා ස්ථාන 10 අතරට එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට රැකියාව කිරීමට සුදුසුම රැකියා ස්ථාන දහයෙන් එකක් ලෙස ඇගයීමට ලක් වී තිබේ.

ආණ්ඩුව අද අප්‍රසාදයට පත් වෙන්න ප්‍රධානතම හේතුව මහින්දානන්දයි – හිටපු ජනපති මෛත්‍රිපාල

ආණ්ඩුව අද අප්‍රසාදයට පත් වෙන්න ප්‍රධානතම හේතුව මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ක්‍රියා කලාපය සහ හැසිරීම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මාර්ග සංවර්ධනය පිළිබඳ ජනපති දුන් පොරොන්දු ඒ ආකාරයෙන් ඉටු කරනවා – මහාමාර්ග අමාත්‍යංශය ලේකම්

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට දුන් පොරොන්දු ප්‍රකාරව සියලුම මාර්ග නියමිත කාලයට සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා පවසයි.

සමෘද්ධිය තුළින් කිළිනොච්චි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වී තිබෙනවා – ධිවර ඇමැති

යුද්ධයෙන් පීඩාවට පත් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ බොහෝ පිරිසක් සමෘද්ධිලාභීන් ලෙස තම ආර්ථිකය පවත්වා ගෙන යන අතර ඔවුන්ට සමෘද්ධි ව්‍යාපාරය මගින් හඳුන්වා දී ඇති ස්වයං රැකියා ව්‍යාපෘති හරහා තම ජීවනෝපාය ශක්තිමත් කරමින් සිටින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

දේශීය නිෂ්පාදකයාට නව දිරියක් ලබා දෙමින් දේශීය භාණ්ඩ රැසක් “ලක්සල” මගින් ඇමරිකාවට

මෙරට දේශීය ආර්ථිකයට හා දේශීය නිෂ්පාදකයාට දිරි දීමක් වශයෙන් ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ විදේශයන්ට අපනයන කිරීම සදහා සුවිශේෂී වැඩපිළිවෙළකට එළැඹ ඇති බව බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.