8 May 2024

මෙරට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ෆින්ලන්ත සහාය

ශ්‍රී ලංකාවට හඳන්වාදීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමවේදයන් යොදා ගැනීමේ හැකියාව සහ වැදගත්කම සම්බන්ධ වැඩමුළුවක් අද (01)මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ දී ආරම්භ විය.

රක්ෂණ ඒජන්තවරුන්ට EPF/ ETF ලබාදීමට නව නීති සකසනවා – ඇමැති නිමල්

ජීවිත රක්ෂණ නියෝජිතයන් සඳහා EPF/ETF අරමුදලට දායක මුදල් ගෙවීමට අදාළ නව නීති සකස් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

එක රටක්, එක නීතියක් වෙනුවෙන් නොපිරිහෙලා කැපවෙන බව – සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පහදති

ශ්‍රී ලංකාව තුළ එක රටක්, එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අපේක්ෂිත අරමුණු එහි සාමාජිකයන් සමග එක්ව නොපිරිහෙලා ඉටු කිරීමට කැපවන බව එහි සභාපති, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

ජීවිතයත් මරණයත් අතර සටන් වදින අසරණ රෝගීන් වෙනුවෙන් ලේ බිඳක්

ජීවිතයත් මරණයත් අතර සටන් වදින අසරණ රෝගීන් වෙනුවෙන් වලල්ලාවිට යෞවනයන්ගෙන් රුධිර පරිත්‍යාග කිරීම පසුගිය 30 වනදා වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර සංචාරක ප්‍රවර්ධනයට ඒකාබද්ධ වැඩසටහනක්

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර සංචාරක ප්‍රවර්ධනය සදහා ඒකාබද්ධ වැඩසටහනක් සැකසෙයි දෙරටේ සංචාරක ව්‍යාපාරය නංවාලීම අරමුණයි.

තවමත් අපි ඉන්නේ අවධානම් කලාපයක – වෛද්‍ය හේමන්ත

දිනකට කොරෝනා ආසාධිතයින් 500 ඉක්මවා වාර්තා වීම සමඟ තවත් අප සිටින්නේ අවධානම් කලාපයක බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

මධ්‍යම පළාතේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල නේවාසික දරුවන්ට පරිඝනක යන්ත්‍ර ලබා දෙයි

මධ්‍යම පළාතේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල නේවාසික දරුවන් සදහා මාර්ගගත ඉගෙනුම් අවස්ථා පුළුල් කිරිම යටතේ සෑම මධ්‍යස්ථානයක් සදහා ම පරිඝනක යන්ත්‍ර ලබා දීම ඉකුත් දා සිදු විය.

ඉරාන තුළ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සහ ගමනාන්ත ප්‍රවර්ධනය කෙරේ

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (එස්එල්ටීපීබී) සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ සහය ඇතිව ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගිය 26 වන දින ටෙහෙරානයේ චාන්සරි පරිශ්‍රයේ දී “ශ්‍රී ලංකා ගමනාන්ත” (Destination Sri Lanka) නමින් සංචාරක ප්‍රවර්ධන උත්සවයක් සංවිධානය කර තිබේ.

සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍යයි – ජනපති ජාත්‍යන්තරය හමුවේ කියයි

මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කරයි.