7 May 2024

බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උත්ශ්‍රේණි ගත කෙරේ

ශ්‍රී ලංකා ජනරජයේ රුපියල් බිලියන 2.26 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය සඳහා වූ දස මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම අද (26) උදෑසන බදුල්ල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදි සිදු කලේය.

ධාරාණිපාත වර්ෂාවෙන් කටු මැටි පැලක් ජලයෙන් යට වෙයි

පසුගිය දා ඇඳහැළුණු ධාරාණිපාත වර්ෂාවෙන් කටු මැටි පැලක් ජලයෙන් යට වී එම නිවස කඩා වැටීමේ අවධානමකට ලක්වීමෙන් පවුලක් අසරණ බවට පත්ව ඇත.

ඉඩම් හිමිකම සින්නක්කරව ජනතාවට ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් – ඇමැති මනුෂ

ප්‍රධාන නිෂ්පාදන සාධකයක් වන ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනි ක්‍රියාවක් බවත්, 2024 අයවැය යෝජනා හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වරද නිවැරදි කර තිබෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

වළව කලාපයේ ගොවීන්ට යල කන්නයේ වගා හානි වන්දි පිරිනැමීම හෙට (26) ලබා දෙයි

පසුගිය යල කන්නයේදී වැඩිම වගා හානි වන්දි වාර්තා වූ වලව කලාපයේ ගොවි ජනතාවට වගා හානි වන්දි හෙට (26) දින මුදල් ප්‍රදානය ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

විද්‍යුත් නාවික සිතියම් නිර්මාණ කටයුතු කඩිනමින් කරනවා – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව රටට ඩොලර් මිලියන 200ක් උපයා ගැනීමට හැකි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය ජාතික ජලශාස්ත්‍රීය පනත සංශෝධනය කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

2025 දී එක් පවුලකින් රු. 18,800 ක් බද්දක් අය කරන්න රජයේ සුදානම් – මන්ත්‍රී අසෝක අබේසිංහ

ආණ්ඩුව මේ වසරට අමතරව ලබන වසරේදී එක් පවුලකින් රුපියල් 18,800 ක් බදු ලෙස ලබා ගැනීමට බලාපොරොත්තු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක අබේසිංහ මහතා පවසයි.

මහ බැංකුව ණය පොලී අනුපාතය 10% දක්වා පහතට – මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත සිවු වැනි වරටත් පහත හෙළිම මෙරට ධන ආර්ථිකයක් කරා යාමේ මග විවර කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ දකුණු උමං ද්වාරයේ කැණීම් කටයුතු ආරම්භ කෙරේ

දකුණු ආසියාවේ දිගම උමග ලෙස හැඳින්වෙන, උතුරු මැද පළාත් මහ ඇළෙහි දකුණු උමං ද්වාරයේ කැණීම් දෙවන උමං කැණීම් යන්ත්‍රය (TBM -2) මගින් සිදුකිරීමේ සමාරම්භය අද (23) සිදු කෙරිණ.

අප සමඟ එක්වන්න අයට බාධා කරන්න එපා – පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක

විශ්‍රාම ගිය කවර හෝ නිලධාරියෙකුට අපත් සමග සම්බන්ධවී වැඩකරන්න තිබෙන අයිතියට බාධා කරන්න එපා කියලා අවධාරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

අපනයන ආර්ථිකයක් කරා යන ගමනේදී නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළ යුතුයි – ජනපති

රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ දී දැනට පවතින අපනයන වැඩිදියුණු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.