9 May 2024

ආර්ථිකය ගොඩනැඟීම සඳහා වූ පෞද්ගලික අංශයේ යෝජනා ද අයවැයට ඇතුළත් කිරීමට අවධානය 

ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදෙන යෝජනා ද මෙවර අයවැයට ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බවත් ඊට අදාළ ක්ෂේත්‍ර පිළිබඳ වෙන වෙනම සොයා බලන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමේ 12 වැනි සාකච්ඡා වටය කොළඹ දී

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම නැවත ආරම්භ කරමින් එහි 12 වැනි සාකච්ඡා වටය පසුගිය ඔක්තෝබර් 30වනදා සිට නොවැම්බර් 01 වනදා දක්වා කොළඹ දී පැවැත් වු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

DFCC බැංකුව ‘Power Breakfast’ වැඩසටහනක් සංවිධානය කරයි

DFCC බැංකුව ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියතු තම ගනුදෙනුකරුවන් සවිබලගැන්වීම සඳහා ගෝලීය වාණිජ මණ්ඩලයේ ගෝලීය සභාපතිනිය සමග ‘Power Breakfast’ වැඩසටහනක් සංවිධානය කරයි.

ESHA EURO PARTS නව ප්‍රදර්ශනාගාරය දෙහිවලදී විවෘත කෙරේ

සුඛෝපභෝගී මෝටර් රථ වාහන සඳහා අමතර කොටස් වෙළඳ මේ මෙරට ප්‍රමුඛයෙකු වන ESHA EURO PARTS පුද්ගලික සමාගමේ නව අලෙවි ප්‍රදර්ශනාගාරය පසුගියදා දෙහිවලදි විවෘත කෙරිණ.

විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති සියල්ලම විශේෂ විමර්ශණයට – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති විදේශ අරමුදල් මත ක්‍රියාත්මක සියලු ව්‍යාපෘතිවල මුදල් පරිහරණය හා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳව විශේෂ විමර්ශණයක් සිදු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් දුන්නේය.

අස්වැසුම ප්‍රතිපාදන ප්‍රමාණය ඉහල නංවනවා – අගමැති

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම ගමක්ම සම්බන්ධ වන පරිදි පොදු සැලැස්මක් සකස් කර ගත යුතු බව අස්වැසුම වැඩසටහනේ ප්‍රමාදයන් හා ගැටළු නිවැරදි කරගැනීමට අවශ්‍ය පියවර යොමු කර තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

සියැට් කැලණි ටයර් ව්‍යාපාරයේ 25 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

සියැට් කැලණි ටයර් ව්‍යාපාරයේ 25 වන සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.

ටැබ්ලට් පරිගණක ද භාවිතා කරමින් මෙරට ජන හා නිවාස සංගණනය ආරම්භ කෙරේ

වසර දහයකට වරක් සිදු කරනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැහැ – රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්

ගොවි ජනතාවගේ සහයෝගයෙන් මේ වන විටත් රට තුළ සහල් අතිරික්තයක් පවත්වාගෙන යාමට හැකි වී තිබෙන බැවින් ඉදිරියේදී ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පවසයි.

අවුරුදු 75 ක්ම බලය ලබා ගන්න ප්‍රශ්ණ ඇති කලා මිසක් ජනතා ප්‍රශ්ණ විසදුවේ නෑ – මන්ත්‍රී දුමින්ද

ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර වෙනුවට බලය ලබා ගැනීම වෙනුවෙන් ප්‍රශ්න හදපු නිසා තමයි බොහෝම ආඩම්බරයෙන් කියන්නේ අවුරුදු 75 ක් වෙච්ච දෙයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.