ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති ධුරය මහාචාර්ය චන්නට
පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපතිවරයා ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා තේරී පත් වු බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.
පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපතිවරයා ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා තේරී පත් වු බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.
ජනතාව යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ වානිජ මණ්ඩලයේ (NCPM) නියෝජිතයින් සමඟ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විශේෂ සාකච්ජාවක් අද (26) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී, පැවැත්විය.
නේපාලයේ ලුම්බිණි මහා සංවර්ධන සැලැස්ම යටතේ ථෙරවාදී රටවල් දහතුනකට සහ මහායාන රටවල් විසි හයකට ඉඩම් ලබා දී එම රටවල විහාර ඉදිකිරීමට අවස්ථාව ලබා දී ඇත.
මාන්කුලම, වසන්තනගර් හන්දිය අසලදී ලොරි රථයක් ඊට ඉදිරියෙන් ගමන් ගත් යුධ හමුදා සෙබළුන් රැගත් කැබ් රථයක් අනතුරට පත් වීමෙන් යුද හමුදා සෙබලෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (25) රාත්‍රීයේදී ස්වීඩනය බලා පිටත් විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රාත්රියේදී ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය රැස්විය.
“මැණිකේ මගේ හිතේ… : ඉන්දියානු දේශපාලනයේ ලාංකික කියැවීම” යන මැයෙන් ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්රණ මාලාවේ පළමුවැන්න “මාතර කතිකාව” නමින් හෙට (27) සවස 3:00ට මාතර නූපේ රුහුණු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.
DFCC බැංකුව හඳුන්වා දී ඇති DFCC Junior ළමා ඉතුරුම් ගිණුම thyaga.lk සමග එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ළමා ඉතුරුම් ගිණුමක් සඳහා විද්‍යුත් තෑගි වවුචර් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
වෛරයෙන් කටයුතු කරන්නේ නැති වගේම මිනි මරපු නැති එකම නායකයා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරා මහතා පවසයි.