7 May 2024

ප්‍රජා උපදේශක කමිටු පත් කරන්නේ ඡන්දය වෙනුවෙන් බව විපක්ෂනායකවරයාගෙන් අනාවරණයක්

බංකොලොත් රටේ පළාත් පාලන ආයතන කොට්ඨාස මට්ටමින් පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශක කමිටු පත් කරන්න යන බවත් එයට හේතුව මැතිවරණ ඉලක්ක කර ගෙන දේශපාලනය කිරීමට බවත් විපක්ෂනායකවරයා පවසයි.

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම, රජය ගත් විප්ලවීය පියවරක් – ජනපති ‍

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිඳු රටක මෙතෙක් එවැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහමැතිවරණයක් වෙනුවෙන් බැසිල් සහ රනිල් අතර තීරණාත්මක සාකච්ඡාවක්

මහමැතිවරණය කඩිනමින් පැවැත්වීය යුතු යැයි බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණයක් ගන්නා ලෙස දැනුම් දීමට නියමිත බව උදයංග වීරතුංග මහතා පවසයි.

දෙස් විදෙස් ශ්‍රමිකයින්ට ප්‍රතිලාභ රැසක් රැගෙන ජයගමු ශ්‍රී ලංකා පුදුකුඩිඉරිප්පුවට

දෙස් විදෙස් ශ්‍රමියින්ට ප්‍රතිලාභ රැසක් ලබාදෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන පුදුකුඩිඉරිප්පුවේදී ඊයේ (03) දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ආයුර් එක්ස් ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්වීමේ තෙදින සම්මන්ත්‍රණය කොළඹ දී ආරම්භ වේ

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ජාත්‍යන්තරයට රැගෙන යන ආයුර් එක්ස් (Ayur Ex – 2024) ජාත්‍යන්තර පර්යේෂණ එළිදැක්වීමේ තෙදින සම්මන්ත්‍රණයේ සමාරම්භය ඊයේ (03) දින කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ UCFM Tower ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

අර්ථ සාධක අරමුදලට සමාන අරමුදලක් සමගි ජනබලවේග ආණ්ඩුවෙන් සකස් කරනවා – මන්ත්‍රී හෙක්ටර්

ආර්ථ සාධක අරමුදල සම්පූර්ණයෙන් වෙනස් කර අවිධිමත් ආකාරයට වැටුප් ලබන පිරිස වෙනුවෙන් සහ විධිමත් ආකාරයට වැටුප් ලබන පිරිස වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.

ගාසාහි ළමා අරමුදලට මාවනැල්ල සහිරා විද්‍යාලයෙන් රුපියල් ලක්ෂ 33ක්

ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් මාවනැල්ල සහිරා විද්‍යාලය විසින් රුපියල් ලක්ෂ 33ක මුදලක් ලබාදී තිබෙන අතර ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මුදල් අමාත්‍යාංශයේ දී අද (03) බාර දුන් බව ජනාධීපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා සාහසික ලෙස මැතිවරණ නීති උල්ලංඝනය කරනවා – මන්ත්‍රී ඩලස්

ජූලි 17 වෙනිදා සිට ජනාධිපතිවරණ නීතියත් ක්‍රියාත්මක බවත් එවැනි පසුබිමක වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව උත්සහා ගන්නේ මැතිවරණ සමබිම ප්‍රතිවාදී අපේක්ෂකයන්ට අහිමි කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා පවසයි.

ගෑස් මිල පහලට

LAUGFS සමාගම සහ ලිට්‍රෝ සමාගම සිය ගෑස් මිල අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල සංශෝධනය කර තිබෙනවා.

නෝර්වේ තානාපතිනිය විපක්ෂ නායක සජිත්  හමුවෙයි

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට නෝර්වේජියානු තානාපතිනි May Elin Stener මහත්මිය සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර සුවිශේෂී හමුවක් ඊයේ (02) සිදු විය.