29 April 2024

නිමල්ගේ කණ්ඩායමෙන් දුමින්දව නිදහස් පක්ෂයේ මහලේකම් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රාත්‍රියේදී ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය රැස්විය.

විමල් “මැණිකේ මගේ හිතේ” කියන්න හෙට මාතර යයි

“මැණිකේ මගේ හිතේ… : ඉන්දියානු දේශපාලනයේ ලාංකික කියැවීම” යන මැයෙන් ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න “මාතර කතිකාව” නමින් හෙට (27) සවස 3:00ට මාතර නූපේ රුහුණු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

DFCC Junior සහ Thyaga.lk එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යුත් තෑගි වවුචර් ක්‍රමය හඳුන්වා දෙයි

DFCC බැංකුව හඳුන්වා දී ඇති DFCC Junior ළමා ඉතුරුම් ගිණුම thyaga.lk සමග එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ළමා ඉතුරුම් ගිණුමක් සඳහා විද්‍යුත් තෑගි වවුචර් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

මිනි මරපු නැති එකම නායකයා සජිත් බව හිටපු මන්ත්‍රී නියෝමාල් කියයි

වෛරයෙන් කටයුතු කරන්නේ නැති වගේම මිනි මරපු නැති එකම නායකයා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරා මහතා පවසයි.

මෛත්‍රීපාලගෙන් අමරවීරට එන්තරවාසියක්… රුපියල් මිලියන 1000 ක වන්දියක් ඉල්ලයි

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාසයක් සිදු වුවායැයි කෘෂි කර්ම ඇමති මහින්ද අමරවීර මහතාට රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යවා තිබේ.

මේ අවුරුද්දේ ආණ්ඩුවේ වෙනසක් නෑ – ඇමති ප්‍රසන්න

නිලධාරින් හිතන් ඉන්නවා නම් ආණ්ඩුව වෙනස් වෙනවා කියලා එහෙම නොවන බවත් මේ අවුරුද්දේ තියන්නේ ජනාධිපතිවරණය පමණක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අවශ්‍ය වේලාවට වෙපන් එක පාවිච්චි කරන්න… හරි දේ වෙනුවෙන් පෙනී සිටිනවා – ඇමැති ටිරාන්

පාතාල අපරාධ මැඩපැවැත්වීමට ඕනම හදිස්සි වෙලාවක තමන් අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න වෙනවනම් හරි දේට පාවිච්චි කරන්න යැයි අපි ඔබලා වෙනුවෙන් හරි දේට පෙනී සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර යළි ඇරැඹීමට ඇමැති ෂෙහාන් මැදිහත් වෙයි

දැනට අතරමග නැවතී ඇති අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර නැවත ආරම්භ කිරීම මුදල් රාජ්‍ය ආමත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) එකඟත්වය පළ කරයි.

කරාපිටිය ශික්ෂණ රෝහලට අති නවීන CT Scanner යන්ත්‍රයක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 250 වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම ඊයේ (24) දින සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන නව මහ කොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන නව මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆාහිමුල් අසීස් මහතා අද (24) පාර්ලිමේන්තුවේදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.