9 May 2024

වාලච්චේන මෙන් ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ඉදිරි මාස කිහිපය තුළ පණ දෙනවා – ඇමැති විමල්

වාලච්චේන කඩදාසි කම්හලට යළි පණ දුන්නා සේම ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ද ඉදිරි මාස කිහිපය තුළ පණ දීමට තමා සූදානම් බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කොරෝනා කේන්ද්‍රය ඉන්දියාවට ?

කොරෝනා ආසාදිතයන් ඊයේ (27) දිනය තුළ වැඩිම වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ ඉන්දියාවෙන් වන අතර මේ වන විට කොරෝනා වෛරස් කේන්ද්‍රය බවට එරට පත්වීමේ අවධානමක් මතුව ඇත.

නිල ජන්ද පත්‍රිකා බෙදීම 29න් අවසන්

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම හෙට (29) අවසන් කිරීමට බලාපොරොත්තු වෙන  බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉදිරි දින කීහිපයේ තද වැසි සහ තද සුළං

දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ, විශේෂයෙන්ම නිරිත දිග ප්‍රදේශයෙන් පවතින වැසි තත්වය තරමක වැඩිවීමක් ඉදිරි දින කීපය තුළ බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරියේදී රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ දේශීය නිෂ්පාදකයන්ගෙන් පමණයි – ජනපති

රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේ දී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීමට උපදෙස් දී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’ කොවිඩ් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයින් නම්කෙරේ

කොවිඩ්-19 අතරතුර කුඩා දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඔප් නැංවීම අරමුණු කරගනිමින් පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’ (Life in Colour) චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින් පසුගියදා නිවේදනය කෙරුණි.

තුෂාරව අත්අඩංගුවට ගන්නැයි නාමල්ගෙන් පෙත්සමක්

කුරුණෑගල ඓතිහාසික බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධියට අදාළ වගඋත්තරකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජාතික ජන බලවේගය පක්ෂය මැතිවරණ අපේක්ෂකයෙකු වන නාමල් කරුණාරත්න මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ළමුන් සඳහා ආරක්ෂිත පරිසරයක් අත්‍යවශ්‍යයි – ආරක්ෂක ලේකම්

සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා විය යුතු අතර ඔවුන් සඳහා වඩා සුරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසයි.

මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනම් කිරීමට ජනපති නියෝග කරයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්න ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂයභාර අමාත්‍ය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නියම කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.