9 May 2024

කරුණාගේ ප්‍රකාශය වැරදියි : අගමැති ප්‍රසිද්ධියේ කියයි !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්තී මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පසුගියදා සිදු කළ ප්‍රකාශය වැරදි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (01) පවසා ඇත.

TNA වැඩ ගැන අගමැතිගෙන් විවේචනයක්

දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම වෙනුවට දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් පමණක් කටයුතු කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  පවසයි.

ප්‍රදේශයේ සිදුවන අපරාධ සම්බන්ධව එකීීී ප්‍රදේශ වලට අදාළ පොලිස් ලොක්කන් වගකිව යුතුයි – ආරක්ෂක ලේකම්

තම බල ප්‍රදේශයේ සිදුවන අපරාධ  ඇතුළු දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වගකිව යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි

සීමාවන්ට යටත්ව රංග ශාලා නැවත විවෘත කිරීමට අවසර දෙයි

වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය හා වෙනත් ප්‍රසංග සඳහා රංග ශාලාවන්හි ආසන ධාරිතාවයෙන් 50% ක් සඳහා වන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් පමණක් එක් දර්ශන වාරයකට සහභාගී කරවිමේ සීමාවට යටත්ව විවෘත කිරීමට අවසර ලබා දී තිබේ.

ටියුෂන් ගුරු ඉල්ලීමට ජනාධිපතිගෙන් ක්ෂණික විසඳුම්

උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැණ නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වහා එකඟත්වය පළ කරයි.

මහ ජන්දයේ පළමු ප්‍රතිඵලය පස්වරු 4 ට එයි

 එළැඹෙන  මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු මස 6 වනදා උදෑසන 08.00ට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

අගරදගුරු විවේචනයේ වෙනසක් නෑ – හරීන් යළිත් කට අරියි

අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් තමන් තවමත් සිටින්නේ මුල් ස්ථාවරය ම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්ෂක හරීන් ප්‍රනාන්දු පවසයි.