9 May 2024

මෙරට සෞඛ්‍ය සේවාවට ඉදිරියටත් ආසියානු සංවර්ධන බැංකුවේ සහය

මෙරට සෞඛ්‍ය සේවාව උදෙසා ආසියානු සංවර්ධන බැංකුවේ උපරිම සහයෝගය ඉදිරියටත් ලබා දීමට කටයුතු කරන බව එහි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් Kenichi Yokoyama මහතා පවසයි.

ආනයන භාණ්ඩ 600 කට පනවා තිබු තහනම ඉවතට – මහබැංකු අධිපති කබ්රාල් 

අත්‍යවශ්‍ය සහ හදිසි නොවන ආනයන භාණ්ඩ 600කට අධික සංඛ්‍යාවක් සඳහා පනවා තිබූ ආන්තික මුදල් තැන්පතුව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන දැඩිව විමර්ශනය කරන්න – කොවිඩ් මර්දන විශේෂ කමිටුව සියලු අංශවලින් ඉල්ලයි

රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි ඒ ඒ අංශ දැඩිව විමර්ශනය කළ යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා බ්‍රසීලයේ වෙළඳපොළ ප්‍රවේශයට සාකච්ඡා

සීඝ්‍රයෙන් වර්ධනය වන බ්‍රසීලියානු වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන සඳහා වැඩි ප්‍රවේශයක් ලබා ගැනීමට උත්සහා කරන බව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය “World Food Moscow 2021” ප්‍රදර්ශනයට

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තේ ප්‍රවර්ධන ඒකකය (TPU) ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ද සහයෝගය ඇතිව, පසුගිය 21-24 දින තෙක් IEC “Crocus Expo” හි පැවැත්වූ “World Food Moscow 2021” 30 වැනි ආහාර නිපැයුම් ජුබිලි ප්‍රදර්ශනයට සහභාගී විය.

ලොකු ලුණු වගාකරන ගොවින්ට කඩිනමින් විසදුම් – මධ්‍යම පලාත් ආණ්ඩුකාර

මාතලේ දිගම්පතහ ලොකු ලුණු බිජ නිෂ්පාදනය කරන ගොවින්ගේ ගැටලු සදහා ඉක්මන් විසදුම් ලබා දෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.