8 May 2024

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

දියුණු රටවල අධ්‍යාපන කාර්ය සාධනය මනින්නේ සිසුන්ගෙන් නොව ගුරුවරුන්ගෙනි – අධ්‍යාපන ඇමැති සුසිල්

ඉහළ අධ්‍යාපන මට්ටමක් පවතින රටවල අධ්‍යාපනයේ කාර්ය සාධනය මනිනු ලබන්නේ දරුවන්ගෙන් නොව ගුරුවරුන්ගෙන් බවත් ගුරු භූමිකාවේ වගවීම නිරතුරු ව ම ප්‍රශස්ත මට්ටමකින් පැවතිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමානා තකාෆුල් අභියෝගාත්මක පරිසරයක් තුළ පළමු කාර්තුවේ ඉහළ අදායම් වර්ධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තකාෆුල් රක්‍ෂණ සේවා සැපයුම්කරු වන අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස්, 2022 පළමු කාර්තුව තුළ ශක්තිමත් මූල්‍ය හා වර්ධනයක් අත්කරගත් බව පසුගියදා වාර්තා කලේය.

උතුරේ ධීවරයින්ට ඉන්ධන ලබාදීමට වැඩ පිළිවෙලක් සකස් කරනවා – ධීවර අමාත්‍ය ඩග්ලස් කියයි

යාපනය දිස්ත්‍රික්කය ඇතුලු සමස්ත උතුරු පළාතේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන් සදහා භූමිතෙල් ඇතුලු ඉන්ධන ලබාදීම සදහා නව වැඩ පිළිවෙලක් සකස් කරන බව ධීවර අමත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

දියේ ගිලි පාසල් සිසුවෙක් මරුට

වාලච්චේන, පුල්ලිඅඩිතුරේ කලපුවේ ඊයේ (29) පස්වරුවේ පාසල් සිසුන් 10 දිය නෑමට ගොස් ඇති අතර එහිදී එක් සිසුවෙක් දියේ ගිලි මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ප්‍රසන්න රණවීරගේ ගිනිතැබූ නිවස ගොඩනැගීම ප්‍රදේශවාසීන් විසින්

කලහකාරීන් විසින් ගිනි තබා විනාශ කළ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පදිංචිව සිටී හුණුපිටියේ පිහිටි ඔහුගේ නිවස ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව සහ ප්‍රදේශවාසීන් විසින් ගොඩනැගීම අද (29) පෙරවරුවේ ආරම්භ කෙරිණ.

ප්‍රසන්න රණවීරගේ ගිනිතැබූ නිවස ගොඩනැගීම ප්‍රදේශවාසීන් විසින්

කලහකාරීන් විසින් ගිනි තබා විනාශ කළ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පදිංචිව සිටී හුණුපිටියේ පිහිටි ඔහුගේ නිවස ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව සහ ප්‍රදේශවාසීන් විසින් ගොඩනැගීම අද (29) පෙරවරුවේ ආරම්භ කෙරිණ.

පුංචි ඡන්දය කල් දාන්නේ නෑ – ඇමැති දිනේෂ්

පළාත් පාලන ඡන්දය කල් දැමීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බවත්, එය ඉතා පැහැදිලි බවත්, පළාත් සභා, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.