7 May 2024

දේශපාලකයන්ට මල්වතු විහාරාධිපති හමුවීමට අවසර නැති වෙයි

කිසිදු දේශපාලනාඥයකුට මින් ඉදිරියට තමන් වහන්සේ බැහැදැකීම සඳහා අවසර ලබා නොදීමට තීරණය කළ බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක හිමියෝ පැවැසූහ.