8 May 2024

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන සංශෝධනයකට අපි පක්ෂයි – ජවිපෙ

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන සංශෝධනයකට පක්ෂ බවත් රැවටිල්ලක් බවට පත් වන සංශෝධනයක් නොවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයට ඇන්තනි නිහාල් ෆොන්සේකා පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් තරඟයෙන් විශිෂ්ට ජයක්

බංග්ලාදේශය අතර පැවති ටෙස්ට් තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ් ලකුණු 29ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් නොදැවී එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමත් සමඟයි.

ප්‍රංශයෙන් මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කරයි

ප්‍රංශ රජය මඟින් මෙරට සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය යුරෝ ලක්ෂ තුනක් පමණ වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීම සිදු විය.

ශෂි වීරවංශය වසර දෙකකට සිර දඩුවම් නියම කරයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරඳ ශෂි වීරවංශ මහත්මියට අධිකරණයෙන් වසර දෙකක සිර දඩුවමක් කොළඹ පූර්වගාමී ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද ( 27) නියෝග කළේය.

මාතලේ පොහොර සියයට 73ක් බෙදා අවසන්

මාතලේ දිස්ත්‍රික්කයේ යල කන්නය සදහා පොහොර අවශ්‍යතාවයෙන් 73%ක් මේ වන විට බෙදා හැර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඩබ්.එම්.එස් විජේකෝන් මහතා පවසයි.

ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ ඉහළ දායකත්වයක් එක්කර ගැනීමට සහාය වන්න – ජනපති

ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ ඉහළ දායකත්වයක් එක්කර ගැනීමට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලයි.

රනිල්ගේ මංගල අයවැයෙන් ආරක්ෂක අමාත්‍යංශයට කැපිල්ලක් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාව අනුව ආරක්ෂක අමාත්‍යංශයේ අත්‍යවශ්‍ය නොවන වියදම් කපා හැරීමට නියමිත බව වාර්තා වේ.