9 May 2024

හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානයෙන් මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ තොගයක්

එක්සත් ජනපදයේ ප්‍රකට ගෝලීය මානුෂීය සංවිධානයක් වන හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, පසුගිය මස ඩොලර් 908,547 ක වටිනාකමකින් යුත් පළමු වෛද්‍ය සැපයුම් තොගය මෙරටට පරිත්‍යාග කළේය.

කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ අක්කර 600 ක භූමි ප්‍රමාණයක වගා කටයුතු ඇරඹෙයි

කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ අක්කර 600 ක භූමි ප්‍රමාණයක කෙටිකාලීනව, මධ්‍ය කාලීනව, දීර්ඝ කාලීනව ඵලදාව නෙළා ගත හැකි ආහාර බෝග වගා කිරීමේ ව්‍යාපෘතියක් මිට මාස කිහිපයකට පෙර කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය විසින් ආරම්භ කලෙය. 

මාතලේ වගා හානිය උග්‍ර වෙයි

කාලයක් තිස්සේ සිදු වන වන සත්ව හානිය නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීහිපයක ගොවින් අතිරේක බෝග වගාවෙන් ඉවත් වෙමින් සිටින බව ගොවි සංවිධාන නියෝජිතයෝ කියයි.

ජාතික සභාව ගැන කෙටුම්පත අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායකයන්ට ඉදිරිපත් කරයි

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලින් සමන්විත ජාතික සභාවක් පිහිටුවීම සඳහා, මූලික කෙටුම්පතක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පක්ෂ නායකයන් වෙත ඊයේ (29 ) දින ඉදිරිපත් කරනු ලැබීය.

මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය විදෙස් ඇමැති සුදානම්

මානව හිමිකම් කවුන්සිලයේ (HRC) 51 වැනි සැසිවාරය  සැප්තැම්බර් 12 – ඔක්තෝබර් 07 වැනි දින දක්වා ජිනීවා හිදී පැවැත්වීමට නියමිතය.

තමිල්නාඩුව තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම

චෙන්නායි හි සිටින ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් අචාර්ය ඩී. වෙන්කටේශ්වරන් පසුගිය 19 වැනි දින තමිල්නාඩුවේ සංචාරක අමාත්‍ය අචාර්ය එම්. ඒ. මදිවෙන්දන් හමුවූ අතර, එහිදී ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා පැවැත්වීය.

කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක්‌ යාපනයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු ප්‍රදේශයේ අද (29 ) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 51 ග්‍රෑම් 500 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක්, සැකකරුවන් දෙදෙනෙකු (02) සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

කම්කරු ආරවුල් විසදීමේ ප්‍රමාදය ගැන අමාත්‍ය මනුෂගේ නියමයෙන් වහාම පරීක්ෂණයක්

කම්කරු දෙපාර්තමේන්තුවට ලැබී ඇති කම්කරු ආරවුල් විසදීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීමටත්, ඒ පිළිබද කම්කරු නිලධාරීන්ගෙන් නිදහසට කරුණු විමසීමටත්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා තීරණය කර ඇත.

පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව සඳහා මන්ත්‍රීවරයන් පත් කෙරේ

පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ සේවය කිරීම සඳහා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයාගේ සභාපතිත්වයෙන්, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සමග පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කෙරේ.

ඊලග මැතිවරණය වෙනම දේශපාලන භුමිකාවක – ආචාර්ය නිර්මාල රංජිත්

රටේ පැවැති අරගල තත්ත්වයන් ඔස්සේ ඊලග මැතිවරණය වෙනම දේශපාලන භුමිකාවක් තුල පැවැත්විමට බොහෝ ඉඩ කඩ ඇති බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.