9 May 2024

මාතලේ ළමා උද්‍යානය නවිකරණය කොට විවෘත කෙරේ

මාතලේ මහ නගර සභාවට අයත් ළමා උද්‍යානය නවිකරණය කොට ළමුන් සදහා විනෝද විය හැකි ආකාරයෙන් සකස් කොට මේ දිනවල සතියේ සැම දිනකම විවෘතව පවතින බව නාගරික කොමසාරිස් එම්.යු නිශාන්ත මහතා පවසයි.

රන්ජන්ට කොන්දේසි සහිත ජනාධිපති සමාවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

රජයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් -විපක්ෂ නායක සජිත් 

රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරමින් ආණ්ඩුව ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බවත් ජනතාවගේ ජීවත්වීමේ නිදහසට පවා බාධා පමුණුවා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කොවිඩ් ව්‍යාප්තිය පාලනයට නොපමාව එන්නත ගන්න – විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ

නැවත රට තුල කොවිඩ් 19 වසංගතය උත්සන්න වීමේ අවධානමක් ඇතිව හෙයින් නොපමාව කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පවසයි.

විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම ලබන 31 වනදා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ සමාරම්භක කථාව අගෝස්තු 30 වැනිදා සිදු කිරීමට නියමිතය.

ස්වයංපෝෂිත ගම්මාන රට පුරා කිරීම රජයේ ව්‍යායාමයයි – අගමැති

අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන සයුරට යා නොදීමේ පැරකුම් සංකල්පය මේ මහ පොළව තුළ පැල කර, ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දී ස්වයංපෝෂිත ගම්මාන රට පුරා කිරීම අපගේ වගකීම බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

වත්මන් අර්බුධයට හේතුව රාජපක්ෂ පවුලේ සාපකාරී පාලනයයි – විපක්ෂ නායක සජිත්

රාජපක්ෂ හොර පවුල හිතාමතාම ජාති භේද ආගම් භේද ඇති කරම්න් රට මුදලින්, ප්‍රතිපත්තිවලින් දුප්පත් කළ බවත් ඔවුන් දැන් උත්සාහ කරන්නේ රටේ ඊළඟ පාලනය සිය පුතාලට සහ මුණුබුරාලට ලබා දෙමින් රට සින්නක්කරවම රාජපක්ෂ පාලනයට නතු කර ගැනීමට  බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ශ්‍රී ලංකාවට ලබාදෙනවා – ලෝක සෞඛ්‍ය සංවිධානය

ශ්‍රී ලාංකේය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 04ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අධානම් ගෙබ්‍රීසියස් (Tedros Adhanom Ghebreyesus) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කරයි.

ගෝලීය සංචාරක ව්‍යාපාරය යළි පණ ගැන්විය යුතුයි – තානාපති ආචාර්ය පාලිත කොහොන

ගෝලීය සංචාරක ව්‍යාපාරය යළි පණ ගැන්විය යුතු බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.