9 May 2024

නීති විරෝධීව මෙරටින් සංක්‍රමණය කිරීමට උත්සහා කල 47 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනෙකු ඊයේ (31) දින නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.