9 May 2024

රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කරන්නේ නැහැ – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

රාජ්‍ය සේවක වැටුප ලබන මාසයේ සිට කප්පාදු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

උකුවෙල පිරිවෙන් පුස්තකාලය ආරම්භ කරයි

උකුවෙල – පුරිජ්ජල ශ්‍රී ධම්මසිද්ධ්‍යාරාම ශ්‍රි සංඝබෝධි පිරිවෙනෙහි ඉගෙනුම ලබන ගිහි පැවිදි ශිෂ්‍යයින් සඳහා පුස්තකාල පරිශ්‍රයක් ස්ථාපනය කිරීම පසුගිය දා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිලිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයේ සිදු විය.

දේශීයව නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා සඳහා ආනයනික අමුද්‍රව්‍ය බදු සියල්ල ඉවත් කෙරේ

සනීපාරක්ෂාව සහතික කිරීම සහ සනීපාරක්ෂක නිෂ්පාදන වඩාත් දැරිය හැකි මිලකට ලබාගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 05ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ඇප් එකක් – රාජ්‍ය ඇමැති රංජිත්

හොර මත්පැන්වලට තිත තබමින් ඒවා ක්ෂණිකව පරිගණකයෙන් හඳුනා ගත හැකි පරිගණක යෙදවුමක් සුරා බදු දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹළාපිටිය මහතා පවසයි.

අවශ්‍ය පොහොර ඇනවුම් කර ඇති බව කෘෂිකර්ම ඇමති කියයි

මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි නිසි කලට ලබාගත හැකි ලෙස ඇනවුම් කර ඇති බවත්, ඉදිරියේදී ඒවා වගා කටයුතු සඳහා ගොවීන්ට නිකුත් කෙරෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඉහළ ගුණාත්මක ත්‍රිපෝෂ අඛණ්ඩව – සෞඛ්‍ය ඇමැති

ඉහළ ගුණාත්මකභාවයකින් දරුවන් හා මව්වරුන්ට අවශ්‍ය ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

උකුවෙල කොට්ඨාශය තුළ වගා කළ හැකි ඉඩම් කඩිනමින් යොදා ගන්න – රාජ්‍ය ඇමැති රෝහණ

ආහාර සුරක්ෂීතතාවය සහ පෝෂනය පිළිබදව පෙරට වඩා වර්තමානයේදි අවධානය යොමු කළ යුතු බවත් උකුවෙල කොට්ඨාශය තුළ වගා කළ හැකි ඉඩම් කෘෂිකාර්මික කටයුතු සදහා යොදා ගත යුතු බවත් ඒ සදහා ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දිමට තමා සුදානම් බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.