8 May 2024

ලෝක නගර දිනය නිමිත්තෙන් සයිකල් සිකුරාදා වැඩසටහන සඳුදා ඇරඹේ

ලෝක නගර දිනය නිමිත්තෙන් ඔක්තෝම්බර් 31 වැනි සඳුදා සිට නාගරික සංවර්ධන අධිකාරිය සතියේ එක් දිනක් පාපැදියෙන් සේවට වාර්තා කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

මාර්ග නීතී පිළිපැදීමේ ළමා අවධියේදීම දරුවන්ගේ මනස තුල රෝපණය කිරීම ඉතා වැදගත් – මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් 

මාර්ග නීතී පිළිපැදීමේ වැදගත්කම ළමා අවධියේදීම දරුවන්ගේ මනස තුල රෝපණය කිරීම ඉතා වැදගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

2023 අයවැය නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට

2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

ඔවුන්ට සහන සලසන්න බදු අය කිරීම හැර වෙනත් විකල්පයක් නෑ – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

මෙරට දිළිඳු ජනතාව ජීවත් කරවීම ආණ්ඩුවේ පමණක් නොව සමස්ත ජනතාවගේ ම වගකීමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

දිවයිනේ සෑම ප්‍රදේශයකම දරුවන් ජාති ආගම් බේදයකින් තොරව එක්ව කටයුතු කරනු ලබයි – ආරක්‍ෂක ලේකම්

විවිධ ජාතීන් එකට ජිවත් වන අප රටේ ජාතීන් අතර සාමකාමීව, සහජීවනයෙන්, එකමුතුකමින් ජීවත්විය හැකි ක්‍රියාදාමයක අවශ්‍යතාව ඉතිහාසයේ කිසිම කාලයකටත් වඩා වර්තමානය දැඩිවම දැනෙන යුගයක් වන අතර, දිවයිනේ සෑම ප්‍රදේශයකම දරුවන් ජාති ආගම් බේදයකින් තොරව එක්ව කටයුතු කරනු ලබන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පවසයි.

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම ලෝක සාක්ෂරතා දිනයට සමගාමීව ලාංකීය දරු පරපුර නව තාක්ෂණයෙන් සවිබල ගන්වයි

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ඉහළ නැංවීම සඳහා තමන් දක්වන දායකත්වය ඉස්මතු කරමින් මෙවර ලෝක සාක්ෂරතා දිනය සමරන ලදී. ලෝක සාක්ෂරතා දිනය සෑම වසරකම සැප්තැම්බර් 08 වන දිනට යෙදෙන අතර, ‘’සාක්ෂරතා ඉගෙනුම් ප්‍රවේශයන් පරිවර්තනය කිරීම’’ යන්න මෙවර එහි ‌තේමාව විය.

ජනතාව කුලප්පු කරලා ප්‍රශ්න විසඳන්න බෑ – හිටපු ජනපති මහින්ද

අප මාතෘභූමිය හමුවේ විවිධ අභියෝග තිබෙන නමුත් ජනතාව කුලප්පු කොට ප්‍රශ්න විචාරය කළ පමණින් කිසිඳා ප්‍රශ්න විසඳිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Allianz World Run 2022 වැඩසටහනේ ලොව දෙවැනි ස්ථානය අලියාන්ස් ලංකා කණ්ඩායමට හිමි වේ

Allianz Group SE විසින් ලොව පුරා පවත්වන ලද Allianz World Run වැඩසටහනේ දෙවැනි ස්ථානය දිනාගැනීමට අලියාන්ස් ලංකා සමාගම සමත් විය. සෞඛ්‍යය හා ශරීර සුවතාව ප්‍රවර්ධනය කරන අතරම, අද දවසේ ලොව පුරා ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු විසඳීම සඳහා දැනුවත් කිරීම් සිදුකිරීම හා අරමුදල් රැස්කිරීම අරමුණු කරගෙන මෙම වැඩසටහන පවත්වන ලදි.

නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයෙන් ඖෂධ තොගයක් පරිත්‍යාග කෙරේ

නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ ආරම්භක සභාපති පූජ්‍ය නේපාලයේ මෛත්‍රී හිමියන් විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 100 කට අධික වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.