8 May 2024

ප්‍රමුඛ පාසල් සහිත පාසල් පොකුරු සංකල්පය ඉදිරියේ දී ක්‍රියාවට නංවනවා – අධ්‍යාපන ඇමැති සුසිල්

භෞමික පදනමින් සිසු අවශ්‍යතා පාදකව ඒකාබද්ධ කර පාසල් පොකුරු නිර්මාණය කරන බවත් මේ එක් පාසල් පොකුරක ප්‍රමුඛ වූ පාසලක් හෝ කිහිපයක් මූලික ව ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන සමඟ ජනාධිපති මාධ්‍ය අංශය එක් වෙයි

ආහාර සපයා ගැනීමට ඇති අපහසුතාවෙන් පීඩාවට පත් මෙරට පුරවැසියන්ට සහාය වනු පිණිස හඳුන්වාදී අති Community Kitchen හෙවත් “ප්‍රජා මුළුතැන්ගෙය” සංකල්පය සමඟ ජනාධිපති මාධ්‍ය අංශය එක් වෙයි.

ප්‍රවාහන පහසුකම් වැඩිදියුණූ කිරිම කාලින අවශ්‍යතාවයක් – රාජ්‍ය අමාත්‍ය රෝහණ

ග්‍රාමිය ආර්ථිකය නැංවිම සදහා ප්‍රවාහන පහසුකම් වැඩිදියුණූ කිරිම කාලින අවශ්‍යතාවයක් බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ජපානයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය බිලියන 1.76 ක පරිත්‍යාගක්

ජපානයේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා වන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාරයක් ලෙස රුපියල් බිලියන 1.76 ක්(ජපාන යෙන් මිලියන 800ක්) වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ඊයේ (27) මෙරටට ප්‍රදානය කල බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ අයදුම්පත් කැඳවීම අවසන්

“කිසිවෙක් අත්හැරෙන්න දෙන්න එපා” යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනේ අයදුම්පත් කැඳවීම අද (28) දිනයෙන් අවසන් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ණය හිමියන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡාවක් එළැඹෙන 03 වනදා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ECT පර්යන්තය ඉදිකිරීම් කඩිනම් කරන්න බලධාරීන්ට ඇමති නිමල්ගෙන් උපදෙස්

දැනට මන්දගාමීව පවතින ECT පර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින් නියමිත කාලවකවානු වලට නිමකරන ලෙස වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

නාමල් අරගලය පාරට ආවේ ඔයාලාව එලවන්න – අලුත් පරපුරේ ජගත් මනුවර්ණ

නාමල් රාජපක්ෂට ඉතා පැහැදිලිව පවසන්නේ අරගලයත් එක්ක ප්‍රශ්නයක් තියාගන්නා ලෙසත් අරගලය පාරට ආවේ ඔයාලාව එලවන්න යැයි අලුත් පරපුරේ ජගත් මනුවර්ණ මහතා පවසයි.

twitter සමාජ ජාලය Elon Musk හිමි කර ගනි

twitter සමාජ ජාලය ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඉලොන් මස්ක් නිල වශයෙන් මිල දී ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.