8 May 2024

අනුරාපුර සමාධි පිළිමයට නෙලුම් මල් දෙලක්ෂයක පූජාවක්

අනුරාධපුර සමාධි පිළිම වහන්සේ වෙනුවෙන් නෙලුම් මල් දෙලක්ෂයක් පූජා කිරීමේ, ජාතික නෙලුම් මල් පූජා පිංකම ඓතිහාසික සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියසදී පැමිණ දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සාධු නාද මධ්‍යයේ ඊයේ (27) සිදු කෙරිණි.

නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස පැමිණීම වැලැක්වීම සහාය වන ලෙස බ්‍රිත්‍යානය ඇමැති ටිරාන්ට කියයි

ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස බ්‍රිතාන්‍යට පැමිණීම වැලැක්වීමට සහයෝගය දක්වන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගෙන්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහත්මිය ඉල්ලා සිටියාය.

මල් වෙඩිල්ලක් පත්තු වී අයෙකු මරුට

තඹුත්තේගම, තේක්කවත්ත ප්‍රදේශයේ ඊයේ (26) දින මධ්‍යම රාත්‍රීයේදී මල් වෙඩිල්ලක් පත්තු විමෙන් අයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ජනාධිපති රනිල් ජපානයේ දී බානගල නා හිමියන් බැහැදකී

නිල සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ඉම්පීරියල් හෝටලයේ දී අද (27) ජපානයේ ප්‍රධාන සංඝනායක,ජපානයේ සවාරා හි පිහිටි ලංකාජි විහාරාධිපති ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් හමුවිය.

පාසල් ගුරුවරයාට පහර දුන් සිසුන් දැඩි ඇප කොන්දේසි මත මුදාහැරේ

පුත්තලම මුස්ලිම් විද්‍යාලයක ක්‍රිඩා හා විනය භාර ගුරුවරයාට පහර දුන් සිසුන් පිරිස දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට පුත්තලම ගරු මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කර ඇත.

ශ්‍රී ලංකාවේ නව ආයෝජන සඳහා ජනපතිගෙන් ජපාන ආයෝජකයන්ට ආරාධනා

ආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්ධන කෝටාව වැඩිකිරීමේ තීරණයක් – ඛනිජ තෙල් අමාත්‍යංශය

ලබන මස සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව වැඩිකිරීමට තීරණය කර ඇති බව ඛනිජ තෙල් අමාත්‍යංශය පවසයි.

ජනපති – ජපාන අගමැති හමු වෙයි

ජපාන රජයේ සහය මත ක්‍රියාත්මක කෙරෙමින් තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන රජය වෙත සිය කණගාටුව පළ කළේය.

2023 වසරේ පලමු පාසල් වාරයේ දෙවන අදියට හෙටින් අවසන්

2023 වසරේ පලමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (26) දින අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ් අනුව පලමු පාසල් වාරයේ තෙවන අදියර ජුනි මස 12 වන සදුදා දින ආරම්භ වීමට නියමිතයි.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයාගේ පත්වීම නීති විරෝධි – සුදත් චන්ද්‍රසේකර

වර්තමාන ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතාගේ පත්විම නීති විරෝධි බව ක්‍රීඩා සහ යෙෳවන කටයුතු අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා පවසයි.