8 May 2024

එනසහල් පෙට්ටි සොරකම් කල තිදෙනෙකු අත්අඩංගුවට

කොළඹ, CICT පරිශ්‍රය තුළදී ඊයේ (28) අළුයම කාලයේදී එහි තිබු බහාලුමක් බිඳ එනසහල් පෙට්ටි 09 ක් සොරාගත් බවට සැකකරන තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අධික උෂ්ණත්වයෙන් ඇතිවිය පීඩා අවම කරගන්න

දිවයිනේ බොහෝ පළාත්වලට මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වැඩිවීමෙන් ඇති වන පීඩා අවම කරගැනීම සදහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

අරුවක්කාලු කසල පැටවීම සහරඳවන පහසුකමේ මෙහෙයුම් කටයුතු ලබන වසරේදී ඇරඹේ – අමාත්‍ය ප්‍රසන්න

අරුවක්කාලු කසල ගොඩබෑම,කසල පැටවීම සහ කසල රඳවන පහසුකමේ මෙහෙයුම් කටයුතු ලබන වසරේදී ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය ජනපති අතින් පිළිගන්වයි

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන්වහන්සේ වෙත පිළිගැන්වීය.

රනිල් අපිව හිරකරනවා අනුර කියයි

මේ මැතිවරණ සිතියමේ රනිල් අපි හිර කරලා ජනතාවට ඡන්ද ලබා ගැනීම සඳහා තියෙන අයිතිය තහවුරු කරන බලවේගය බවට පත් වෙන්නේ ජාතික ජන බලවේගය යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අපි අහරින් ස්වයංපෝෂිත දේශයක් බවට පත් කරනවා – අගමැති

ගොවි ජනතාව කෙරෙහි විශ්වාසය තබන්නේ කොපමණද ඒ තරමින්ම අප අහරින් ස්වයංපෝෂිත දේශයක් බවට පත්වෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

බදු ගෙවීම ක්‍රමානුකූල කිරීම සඳහා විශේෂ වැඩපිලිවෙලක් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

දැනට බදු අයකර ගැනීමේදී පවතිව දුර්වලතා සහ අඩුපාඩු කඩිනමින් සකසා බදු ගෙවීම ක්‍රමානුකූල කිරීම සඳහා ක්‍රමානුකූල වැඩපිලිවෙලක් සකසා ඇති බවත්, එය ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එකිනෙකාට ඇඟිල්ල දික් නොකර තමන්ගේ යුතුකම් ඉටු කලොත් මේ රට ගොඩගන්න පුලුවන් – හිටපු ඇමැති දුමින්ද

දේශපාලනයට වඩා අපි හැමෝම එකතු වෙලා වගකීම් ටික භාර ගත්තොත්, එක එක්කෙනාට ඇඟිල්ල දික් කරන එක පැත්තකින් තියලා තම තමන්, තම තමන්ගේ යුතුකම ඉෂ්ඨ ක‌ලොත් අපිට මේ රට ඉහළට ඔසවාගන්න පුලුවන්කම තියෙනවා යැයි හිටපු අමාත්‍යය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.