8 May 2024

ගොඩනැගිලි ද්‍රව්‍ය මිල අඩු කිරීමට රාජ්‍ය ඇමැති සියඹලාපිටිය මැදිහත් වෙයි

ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Elephant House දායකත්වයෙන් Viridis ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාව නවීකරණය කෙරේ

එලිෆන්ට් හවුස් සමාගමේ ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ පසුගියදා මෙරට ඉවතලන ප්ලාස්ටික් එක්රැස් කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන Viridis සමග එක් වී එම සමාගමේ ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාව වැඩිදියුණු කිරීමට පියවර ගත්තේ ය.

චීන විදේශ නියෝජ්‍ය ඇමති සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින චීනයේ විදේශ කටයුතු උප අමාත්‍ය සුන් වෙයිඩොන්ග් ඇතුළු දූත පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හමුවක් අද (30) සිදුවිය.

ආගමික අසමගිය ඇති කිරීමට කාටවත් ඉඩක් නැහැ – ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

ආගමික අසමගිය ඇති කිරීමට උත්සහ කරන කිසිවෙකු හට ඒ සඳහා ඉඩ නොදෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

අකුණු සැර වැදී අයෙකු මරුට

අග්බෝපුර, යුනිට් 22 ප්‍රදේශයේදී ඊයේ (29) සවස් කාලයේදී අකුණු සැර වැදී අයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

අධ්‍යාපනයට හදිසි මෙහෙයුම් කණ්ඩායමක්

ගම්පොල කලාපයේ අධ්‍යාපනය සංවර්ධනය කිරීම සදහා ඇති අභියෝග ජය ගැනීම අරමුණු කර ගනිමින් සංවිධානය කරන ලද විශේෂ රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27 වනදා දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

දුෂ්කරතාවකින් තොරව සිසුන්ට විභාගයට පෙනී සිටීමට පසුබිම සකස් කරන්න – ජනපති

තමන් අධ්‍යාපනය ලැබූ එදිනෙදා වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වී නුහුරු පරිසරයක විභාගයට මුහුණ දීම සිසුන්ගේ මානසික නිදහසට බාධාවක් බවත්, සෑමවිටම අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාරත්මේන්තුව තම පහසුව වෙනුවට ශිෂ්‍යයන්ගේ පහසුව සහ උන්නතිය වෙනුවෙන් කටයුතු කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

දේශීයත්වයට මුල්තැන දෙන රජයක් බිහි කරමු – විපක්ෂ නායක සජිත්

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ අනෙකුත් ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීමට අවශ්‍ය උපරිම සවිය ලබා දෙන බවත් අපේ රට නිෂ්පාදන කර්මාන්ත මූලික කර ගත් රටක් බවට පත් කර අපනයන පුළුල් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආගමකට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි – ඇමැති මහින්ද

කවර ආගමකට හෝ ධර්මයකට වුවද හානිවන ආකාරයට ප්‍රකාශ සිදු කරන පුදගලයින්ට එරෙහිව තරාතිරම නොබලා රජය නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.