8 May 2024

චීන රජයේ ආධාර මත ඉදිකිරීමට නියමිත නිවාස 1,996 යේ ව්‍යාපෘතිය ආරම්භ කරනවා – ඇමැති ප්‍රසන්න

චීන රජයේ ආධාර මත අඩු ආදායම්ලාභීන්, කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් ඉදිකිරීමට නියමිත නිවාස 1,996 යේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සහ රුසියානු තානාපති අතර හමුවක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S Dzhagaryan මහතා අතර හමුවක් හිටපු ජනපති නිල නිවසේදී පැවැත්විණි.

ලාන්සා ආරම්භ කල නව සන්ධානයේ මංගල ජන රැළිය ජාඇල දී ඇරඹේ

“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගත් නව සන්ධානයේ මංගල ජන රැළිය ජා ඇල නගරයේදී අද (27) පස්වරුවේදී ආරම්භ කෙරිණ.

ICC තහනම ඉදිරි දින කිහිපයේදී ඉවතට – ඇමැති හරින්

ICC ය විසින් මෙරටට පනවා ඇති තහනම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරනු ඇති බව තමා විශ්වාස කරන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

පාර්ලිමේන්තුව වාරාවසාන කෙරේ… පස්වන සැසිවාරය ලබන 07 වනදා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාවේ පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද අතර නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ලබන පෙබරවාරී 07 වැනිදා පෙ.ව 10.30 ට ආරම්භ කරන ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් පෙබරවාරි මස සිට – රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර

උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

විකල්ප යෝජනා තිබේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවකට සූදානම් – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමණාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කළේය.

යල කන්නයේ බඩඉරිඟු වගාවට SAPP ව්‍යාපෘතියෙන් රුපියල් බිලියන 04ක් – කෘෂි ඇමැති මහින්ද

2024 යල කන්නයේ දී බඩඉරිඟු වගා කිරීම සඳහා රුපියල් බිලියන 04ක මුදලක් වෙන් කිරීමට කුඩාපරිමාණ කෘෂිව්‍යවසායකත්ව වැඩසටහන (SAPP) විසින් පියවර ගෙන ඇති බව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පැමිණෙන ජනතාව රස්තියාදු නොකර කඩිනමින් සේවය කරන්න – ඇමැති ප්‍රසන්න

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාව රස්තියාදු නොකර ඔවුන්ට අවශ්‍ය සේවය කඩිනමින් ලබා දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.