ජාතික ජන බලවේගයේ මැයි රැලි දිවයින පුරා
රට හදන විසඳුමට ජන බලය එක පෙළට මාලිමාවේ මැයි රැලි කිහිපයක්ම දිවයින පුරා සංවිධානය කර ඇති බව එම පක්ෂය පවසයි.
රට හදන විසඳුමට ජන බලය එක පෙළට මාලිමාවේ මැයි රැලි කිහිපයක්ම දිවයින පුරා සංවිධානය කර ඇති බව එම පක්ෂය පවසයි.
ලෝක කම්කරු දිනය වෙනුවෙන් හෙට (01) දින සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන අද (30) රාත්‍රියේ සිට මැයි 02 වනදා විවෘත කරන වේලාව දක්වා වසා තබන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා එකතු වී මෙවර ජනාධිපතිවරණයට පැමිණිමට ඉඩකඩ තිබෙන බව අනුර කුමාර දිසානායක මහතා ස්විඩනයේදී ප්‍රකාශ කර ඇති බවත් රනිල් සජිත් එකතුවක් කිසිසේත් සිදුනොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.
ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට ජය ගනු හැකි වේදැයි සියලු පාර්ශ්ව තුළ තිබූ සැකය අද වන විට පහව ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය මැයි 01 වැනිදා ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පක්ෂ 14 ක්ගේ එකතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය මැයි 01 සවස 02.00 ට බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වනු ලබන බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා 20 අතරින් ඖෂධ ආංශික උපදේශණ සභාවේ හා රූපලාවන්‍ය ආංශික උපදේශන සභාවේ සභාපතිවරුන් හා කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (29) කර්මාන්ත අමාත්‍යාංශයේදි සිදුකෙරින.
බදුල්ල දිස්ත්‍රික්කයේ කරඳගොල්ල ප්‍රදේශයේ ඇල්ල – වැල්ලවාය මාර්ගය ආසන්නයේ පසුගිය අප්‍රේල් 21 වන දින ඇති වූ නායයෑම් පූර්ව ලක්‍ෂණ තත්වය පිලිබඳ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ අවධානයට ලක් විය.