රනිල් – සජිත් කවදාවත් එකතු වෙන්නේ නෑ – මන්ත්‍රී තිස්ස අත්තනායක
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා එකතු වී මෙවර ජනාධිපතිවරණයට පැමිණිමට ඉඩකඩ තිබෙන බව අනුර කුමාර දිසානායක මහතා ස්විඩනයේදී ප්‍රකාශ කර ඇති බවත් රනිල් සජිත් එකතුවක් කිසිසේත් සිදුනොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.